අලුත් වැඩක් පටන් ගත්තා... Trekwings.com

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    අලුත් වැඩක් පටන් ගත්තා... Trekwings.com

    www.trekwings.com

    ^
    ^
    ^
    ^
    ^
    ^
    ^
    ^

    එලකිරි ජනතාවනි
    ඔන්න මමත් මගේම වැඩක් පටන් ගත්තා, අපේ පැත්තෙ විකුනන්න පුලුවන් දෙයක්

    :cool:

    නම - Trekwings

    test2.png


    Travel / Tourism / Leisure
    යන කොටසට තමයි අයිති.

    අපේ ලංකාවෙ තියෙන සුන්දර ස්ථාන හා ක්‍රියාකාරකම් සම්බන්ධ කටයුතු වලදි අපි කැමතියි ඔබගේ සංචාරක සහකරුවා වෙන්න.

    අපි හදුන්වලා දෙන්නේ Travel Packages
    ඒ කියන්නෙ

    අපි සියලුම ඔබට අවශ්‍ය සංචාරක අවශ්‍යතා ලබා දෙනවා
    ආරක්ෂාව, කෑම බීම, නවතින්න තැන්, අවසර පත්, ගමනා ගමන පහසුව.

    දැනට අපි ක්‍රියාතම වෙන්නෙ ගාල්ල සහ හික්කඩුව ආසන්නයේ.

    හදුන්වා දෙන පැකෙජ


    Diving-Hikkaduwa

    Fishing Boat Ride


    Galle Fort

    Hikkaduwa Beach

    Polgasduwa River Safari

    Madu River Safari


    Whale Watching


    මේවල මිල ගනන් තියෙන්නෙ අපෙ රටෙ කට්ටියට නෙවෙ :P
    අපි ලංකාවෙ මිනිස්සුන්ට ගාන අඩු කරනවා. :cool:

    Terms & Conditions
    http://www.trekwings.com/terms-conditions/

    සාමාන්‍ය Pick up සහ Drop off ස්ථාන වෙන්නෙ ගාල්ල හො හික්කඩුව.

    ඒත් කිසි ප්‍රශ්නයක් නැ අපි හරිම න්ම්‍යශීලියි ලංකාවෙ ඔනෙම තැනක ඉදන් pick up හො drop off එකක් දෙන්න පුලුවන්.

    ගාල්ල පැත්තේ හෝ හික්කඩු එහෙම එනවා නම් කාලා බීලා නාලා මාලුත් බලලා යන්න සෙට් කරලා දෙන්නම්



    සංචාරයේ උපරිම වින්දනය අමතර වගකීම් නැතුව විඳගන්න අප හා එක්වන්න.

    :cool:



     
    Last edited: