අලුත් වැඩක් help එකක් දෙනවද කට්ටිය ?
මම වෘත්තීයෙන් පරිගණක ඉන්ජිනේරුවරයෙක්. අවුරුදු පහක් මේ විතර මේ IT field එකේ ඉන්නවා. ඉතින් මේ අතරේ තමයි fitness ගැන ආසවක් ඇති වුනේ. ඉතින් අන්තිමට ඒ පිළිබඳව හරියට ඉගනගෙන certified personal triner කෙනෙක් වුණා. Weighlifting , crossfit ,gymnastics,calisthenics ,kettlebell trainning වගේ දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් ගෙදර workout කරන්නේ වගේම දැනට 20කට වැඩි clients ල ප්‍රමානයක් මම online coaching කරන අතරේ private coaching independent square එකේ වගේම diyatha ,බත්තරමුල්ල වගේ public place වල කරනවා. මම suppliment කීපයක් පාවිච්චියට අරන් තිබුනත් දැන්නම් suppliment පාවිච්චිය සම්පූර්ණයෙන් නතර කරල තියෙන්නේ. ඉතින් මගේ youtube channel එකක් තියනව FITGEEK කියලා මම ඒකෙන් ගොඩක් දේවල් සිංහලෙන් අපේ යාළුවන්ට කියල දෙනවා.ඔයාල කැමති නම් එකතුවෙන්න subscribe කරල. මම ගොඩක් කැමතියි IT field එකේ අයව trainning කරන්න මොකද එයාලගේ lifestyle එක ගැන මට හොඳ අදහසක් තියන නිසා. ඉතින් මේ tread එකේ මම මගේ channel එකට එකතු කරන විඩියෝස් එකතු කරනවා අද ඉදන්. ඔයාලගෙ sup එකත් දෙන්න මට .ස්තූතියි !!!
මෙන්න මගේ youtube channel එකේ link එක :
https://www.youtube.com/channel/UC4gk-qfBQgztdYloJnS4ZyQ