අලුත් වැඩක්

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    GT අය්ය මාව බෑන් කොරන එකක් නැති වෙයි කියල හිතනෝ මේක දැම්මට :):)

    අලුත් android app එකක් හැදුවා . නම Animate Your Text
    මේකෙන් අපේ ඕන text එකක් animate කරගන්න පුළුවන්. මේ video එක බලන්න


    link to youtube video

    මේ තියෙන්නේ මම කරපුවා app එක පාවිච්චි කරලා. :love::love:
    sbDQ6US.gif

    9RqXsxU.gif

    vTPlU6z.gif


    සිංහල ඉංග්‍රීසි ප්‍රශ්නයක් නෑ වැඩ . :yes::yes:

    මෙතනින් ගන්න : link to google play

    හොද නම් බම්ප් එකක් දාගෙන යන්න . ස්තුතියි :):)

    edit:
    කියන්න අමතක උනා . මේකේ record option එකක් නැ . තිබ්බ නම් පට්ට තමයි ඉතින් :(
    මන් කරන්නේ මෙන්න මේ app එකෙන් screen එක record කරලා මේ app එකෙන් video to gif කරන එක.

    විනාඩි 5 ක් වගේ යන්නේ :yes:

     
    Last edited: