🥳 Google AI Pro ගත්තා - 18 Months Free 🎉 ( 0.8 USDT ) Proof & How To Guide 🥳

dikmon

Well-known member
  • Apr 24, 2025
    299
    306
    63


    🛑🛑🛑

    හරි short & sweet ...

    https://t.me/digitrust2
    @DIGISELLABOT

    මේ Telegram Bot ට Binance through USDT transfer කරලා redeem link එක ගන්න.
    Link එකෙන් ගියාම automatically ඔයාගේ account එකට Google AI Pro Activate වෙනවා.

    Proof :

    Binacne සීන් එක දන්නේ නැති අයට in a nutshell -

    Binacne App එක අරන් Register වෙන්න
    App එක through ඉන්න seller කෙනෙක් ට bank transfer කරලා USDT ගන්න
    Redeem it and send to the Binance ID given by BOT
    Hooray 🎉🥳🥳🥳

    මේ deal එක Indian උන්ට දෙන offer එකක්
    https://www.jio.com/google-gemini-offer/

    උන් කරන්නේ Redeem link එක sell කරන එක bot through.



    🛑 මම හිතනවා පස්සේ Activation Revoke වෙනකල් නෑ කියලා ... BTW great bet for a 0.8 USDT 👀
    meka tm wedada brother. mt ganna kyl beluwe?