KORD | Duplo තියනවා | SORD වැඩ පිටින් කරලා දෙනවාgood luck
දුවන මැෂින් මොනවද? කඩදාසි ලාභ කාලෙම පටන් අරන්![]()
umba poth gahanawada?කරපන්..... හොද පොතක්.. දැන් මිනිස්සු ටිකක් කියවන්න පටන් අරන් තියෙන්නේ.
ඔව් මචන්umba poth gahanawada?
ටවුන් එකේ.... ඕපන් කලාම තැන දාන්නම්Good luck, mawanalle kohed shop eka?
මාවනැල්ලේ බන්....... ලංකාවේ කුරියර් සර්විස් වැඩ කරන ඕනම තැනකට කුරියර් කරන්න පුලුවන්. පිටරටකට DHL කරන්න පුලුවන්Good luck, mawanalle kohed shop eka?
ela ela bro mama rambukkana, oya patte ena welawaka enda puluwn ne goda wela yandaටවුන් එකේ.... ඕපන් කලාම තැන දාන්නම්
------ Post added on Nov 18, 2022 at 5:46 AM
මාවනැල්ලේ බන්....... ලංකාවේ කුරියර් සර්විස් වැඩ කරන ඕනම තැනකට කුරියර් කරන්න පුලුවන්. පිටරටකට DHL කරන්න පුලුවන්
------ Post added on Nov 18, 2022 at 5:47 AM
Contact Details උඩ අප්ඩේට් කරලා තියනවා මචන්උබව contract කර ගන්නේ කොහොමද?
PM වලින්ද?
කව්ද බන් එහම එකෙක්ව trust කරන්නනේ.
Business address එකාක් site එකක් නැතුව.