අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    1,384
    1,181
    113
    බොයිස් Press එක පටන් ගන්න යන්නේ
    ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
    • ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
    • පෝස්ටර් A1 වෙනකං පුලුවන්
    • පොත්, සගරා, සෝනියර්, මැගසින්
    • ස්ටිකර් වර්ග
    • සහතිකපත්
    • කැලැන්ඩර්
    ඇතුලු හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල

    අපිව සම්බන්ධ කරගන්න මෙතැනින්

    ලයික් කරන්න ෂෙයා කරන්න

    මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,384
    1,181
    113
    උබව contract කර ගන්නේ කොහොමද?
    PM වලින්ද?
    කව්ද බන් එහම එකෙක්ව trust කරන්නනේ.
    Business address එකාක් site එකක් නැතුව.
    FB Page එක දෙන්න පුලුවන් PM එකකින්

    Good luck. Design වැඩට @Heshan Daminda heshaව ගනින්. 👍
    උට කතා කලා බන්. පටන් ගත්ත ගමන් ඩිසයින් ටික කරගන්න පුලුවන් මටම. හදිස්සි වැඩ ටික @Heshan Daminda ට කියලා කරගන්නවා.
    ------ Post added on Nov 17, 2022 at 10:04 AM
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    167
    38
    28
    On the way
    බොයිස් Press එක පටන් ගන්න යන්නේ
    ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
    • ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
    • පෝස්ටර් A1 වෙනකං පුලුවන්
    • පොත්, සගරා, සෝනියර්, මැගසින්
    • ස්ටිකර් වර්ග
    • සහතිකපත්
    • කැලැන්ඩර්
    ඇතුලු හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල
    Machan mata wadak karaganna one.ubata PM karanna ba wage..mata pm ekak dapanko
     
    • Love
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,384
    1,181
    113
    march cheque ekatata calendar gahanawa nam kiyapan,
    paper bags walath ganan dapan.
    කැලැන්ඩර් නම් මේ අවුරුද්දට කරන්නේ නෑ බං. පේපර් බෑග් කරලා දෙන්න පුලුවන්. උඹට ඕන සයිස් කොහොමද?

    Offset Prepess wada wage tibunot kiyanna karala dennam. (Book Planning Colour Separation etc....)
    උඹ කොහෙද මචන්. මම දැනට CTP දාන්නේ කුරුණෑගල, නුවර, ගම්පලින්. වැඩේ කොලිටි 1ක් නම් ගම්පල AMP එකෙන් දාගන්නවා. අනිත් වැඩ නුවරින් කුරුණෑගලින් දාගන්නේ
    ------ Post added on Nov 17, 2022 at 10:10 AM

    Machan mata wadak karaganna one.ubata PM karanna ba wage..mata pm ekak dapanko
    දැම්මා බලපන්
    ------ Post added on Nov 17, 2022 at 10:11 AM