අලුත් විදියේ පින් කමක් කරමුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මගේ හිතට වද දෙන ප්‍රශ්න set එක තමයි ඔය උඹ කියල තියෙන්නේ බන්.
    :(
    වැඩේ පටන් ගනින් මාර්කටින් වලින් කරන්න පුළුවන් ඔක්කොම කරල දෙන්නන්.

    ෆේක් එන එකට එකම විසදුම තමා ගිහින් බලන එක. දැනට එළකිරි සමාජිකයන්ගෙන්ම ඉල්ලන්න පුළුවන් තමන්ගෙ ගෙවල් වලට ලගපාත නන් පොඩ්ඩක් හොයල බලන්න කියල. අපි ඒකට සයිට් එක පටන්ගන්නකොටම හැම ගමකින්ම එක්කෙනෙක් ගානෙ සෙට් කර ගමු පුළුවන් තරමකටවත්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    හොද වැඩක් මචන් .මන් ජොබක් කරන කොල්ලෙක් නම් නෙමේ.තාම ඉගෙනගන්නවා පුළුවන් හෙල්ප් එකක් දෙන්නම් අදුරන අයට කියල:).දිගටම ඔය වගේ දේවල් කරන්න බලන්න.ලොකු පිනක්.
     
    ඔව් එකත් හොඳ අදහසක් මචන්. Site එකට සමගාමීව ඒකෙ updates දෙන්නයි, කට්ටියව link කරලා තියා ගන්නයි Facebook page එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මචන් අදහසට. මම ළඟදීම මේ වැඩේ පටන් ගන්නවා. :)

    ජයවේවා සහෝ, පුළුවන් හැම උදව්වක්ම මමත් කරන්නම් මචං.