godak honda wedak machan... athta ma.... BUMP
Mr dulan Junior member Aug 1, 2010 69 29 18 Nugegoda May 13, 2014 #41 godak honda wedak machan... athta ma.... BUMP
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,387 100,288 113 May 13, 2014 #42 JesonRulez said: මගේ හිතට වද දෙන ප්රශ්න set එක තමයි ඔය උඹ කියල තියෙන්නේ බන්. Click to expand... වැඩේ පටන් ගනින් මාර්කටින් වලින් කරන්න පුළුවන් ඔක්කොම කරල දෙන්නන්. ෆේක් එන එකට එකම විසදුම තමා ගිහින් බලන එක. දැනට එළකිරි සමාජිකයන්ගෙන්ම ඉල්ලන්න පුළුවන් තමන්ගෙ ගෙවල් වලට ලගපාත නන් පොඩ්ඩක් හොයල බලන්න කියල. අපි ඒකට සයිට් එක පටන්ගන්නකොටම හැම ගමකින්ම එක්කෙනෙක් ගානෙ සෙට් කර ගමු පුළුවන් තරමකටවත්.
JesonRulez said: මගේ හිතට වද දෙන ප්රශ්න set එක තමයි ඔය උඹ කියල තියෙන්නේ බන්. Click to expand... වැඩේ පටන් ගනින් මාර්කටින් වලින් කරන්න පුළුවන් ඔක්කොම කරල දෙන්නන්. ෆේක් එන එකට එකම විසදුම තමා ගිහින් බලන එක. දැනට එළකිරි සමාජිකයන්ගෙන්ම ඉල්ලන්න පුළුවන් තමන්ගෙ ගෙවල් වලට ලගපාත නන් පොඩ්ඩක් හොයල බලන්න කියල. අපි ඒකට සයිට් එක පටන්ගන්නකොටම හැම ගමකින්ම එක්කෙනෙක් ගානෙ සෙට් කර ගමු පුළුවන් තරමකටවත්.
SIC Well-known member Dec 3, 2012 10,670 5,791 113 KALUTHARA May 13, 2014 #43 හොද වැඩක් මචන් .මන් ජොබක් කරන කොල්ලෙක් නම් නෙමේ.තාම ඉගෙනගන්නවා පුළුවන් හෙල්ප් එකක් දෙන්නම් අදුරන අයට කියල.දිගටම ඔය වගේ දේවල් කරන්න බලන්න.ලොකු පිනක්.
හොද වැඩක් මචන් .මන් ජොබක් කරන කොල්ලෙක් නම් නෙමේ.තාම ඉගෙනගන්නවා පුළුවන් හෙල්ප් එකක් දෙන්නම් අදුරන අයට කියල.දිගටම ඔය වගේ දේවල් කරන්න බලන්න.ලොකු පිනක්.
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද May 14, 2014 #44 JesonRulez said: ඔව් එකත් හොඳ අදහසක් මචන්. Site එකට සමගාමීව ඒකෙ updates දෙන්නයි, කට්ටියව link කරලා තියා ගන්නයි Facebook page එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මචන් අදහසට. මම ළඟදීම මේ වැඩේ පටන් ගන්නවා. Click to expand... ජයවේවා සහෝ, පුළුවන් හැම උදව්වක්ම මමත් කරන්නම් මචං.
JesonRulez said: ඔව් එකත් හොඳ අදහසක් මචන්. Site එකට සමගාමීව ඒකෙ updates දෙන්නයි, කට්ටියව link කරලා තියා ගන්නයි Facebook page එකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මචන් අදහසට. මම ළඟදීම මේ වැඩේ පටන් ගන්නවා. Click to expand... ජයවේවා සහෝ, පුළුවන් හැම උදව්වක්ම මමත් කරන්නම් මචං.