අලුත් වියාපාරික අදහසක්

osandaja

Member
Feb 11, 2008
360
324
0
අලුත් වියාපාරික අදහසක්

අද උදේ මගේ මුනු පොතේ පලවී ති බූ පොස්ටුවකි , විශ්වාසනීය බාවය ගැන නොදනිමි, නමුත් කාගේ හෝ හොද ව්‍යාපාරික අදහසක් බව සිතේ.

හදිසි ලියවිල්ලක්, පොලිසියේ ඇති ලයිසම ආදිය ගෙන්වාගත හැකිලු
:D:D:D

dod.png

The SQUAD - Delivery On Demand

https://www.facebook.com/thesquadsrilanka/

When You Forgot Anything Just Remember - The SQUAD
Courier - Get any urgent Document / Parcel delivered to your doorstep.
Shopping - Shop for any type of products / Food from your desired stores or restaurants.
Services - we support with day to day activitie

Within Colombo 1 to 15 - 400/= ( police station and you location should be within Colombo)
Greater Colombo 800/=
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඕක අලුත් කොහෙද බන් ඕක මුලින්ම පටන්ගත්තේ සචිත්‍ර කියන එකා Nicnac කියල සර්විස් එකක් විදියට. දැන් ඒක හොදට යනව.

    දැන් අනිත් උන් කරන්නේ ඒක කොපි කරන එක. දැන් බලපන් ලංකාවේ ecommerce sites කීයක් තියෙනවද කියල :rofl::rofl::P:P

    ලංකාවේ විදිය තමා එකෙක් කැද විකුනුවොත් එක දිගට පාදෙ කැද :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ වැඩක්, හැබැයි විස්වාසවන්ත වෙන්න ඕනේ, කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙන්නගන්න උනත් කම්මැලි කට්ටිය ඉන්නව වැඩ දෙන්න.
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    කඩ්ඩ බැරි එකා;20442861 said:
    ඕක අලුත් කොහෙද බන් ඕක මුලින්ම පටන්ගත්තේ සචිත්‍ර කියන එකා Nicnac කියල සර්විස් එකක් විදියට. දැන් ඒක හොදට යනව.

    දැන් අනිත් උන් කරන්නේ ඒක කොපි කරන එක. දැන් බලපන් ලංකාවේ ecommerce sites කීයක් තියෙනවද කියල :rofl::rofl::P:P

    ලංකාවේ විදිය තමා එකෙක් කැද විකුනුවොත් එක දිගට පාදෙ කැද :lol::lol:

    ඒකනම් ඇත්ත , Nicnac ගැන මම දැනගෙන සිටියේ නැත. :lol::lol::lol: