මම yts එකෙන් torrant link එක කොපි කරලා ටොරන්ට් download ටාස්ක් එකකට add කරා. torrent(s) has bee added කියලත් වැටෙනවා. හැබැයි ටාස්ක් ලිස්ට් එකේ බලද්දී empty. ඕකයි සීන් එක 1337 magnet ලින්ක් එකක් දැම්මම වැඩ.tell me how can i help, in your problem ?
torrent file eka upload eka nan poddak awl thama, magnet nan lesatama wadaමම yts එකෙන් torrant link එක කොපි කරලා ටොරන්ට් download ටාස්ක් එකකට add කරා. torrent(s) has bee added කියලත් වැටෙනවා. හැබැයි ටාස්ක් ලිස්ට් එකේ බලද්දී empty. ඕකයි සීන් එක 1337 magnet ලින්ක් එකක් දැම්මම වැඩ.
ඒ අතින් seedr සුපිරි. yts page link එක විතරයි දෙන්න ඕනෙමම yts එකෙන් torrant link එක කොපි කරලා ටොරන්ට් download ටාස්ක් එකකට add කරා. torrent(s) has bee added කියලත් වැටෙනවා. හැබැයි ටාස්ක් ලිස්ට් එකේ බලද්දී empty. ඕකයි සීන් එක 1337 magnet ලින්ක් එකක් දැම්මම වැඩ.
Tried, fedup, went for a dediseedbox.depends on the price, putha
ඒ අතින් seedr සුපිරි. yts page link එක විතරයි දෙන්න ඕනෙ
YTS eke quality eka awl kiyala therenne mata witharada ?ඒ අතින් seedr සුපිරි. yts page link එක විතරයි දෙන්න ඕනෙ
ubata mama link eka ewannan , clean your cookies, open a tab from incognito try register again on different email address and refresh ip addressREgister wennath ba bun
මළ කරුමයක් ඕක. Seedr, Torrentcheap ඔයිට වඩා හොඳයි.
එල මචන්. ඔයා දාපු එක හොදයි ලොකු ෆයිල් ඩවුන් කරන්න. මම කියල තියෙන්නෙ දැනට මගේ usage එකත් එක්ක seedr replace කරන්න තරම් ඒ ටූල් එකට බෑ.YTS eke quality eka awl kiyala therenne mata witharada ?
mokada eke rip eka poddak awl ban ekko PSA lage 1080p 10bit | 2160p 10bit HDR+ , naththan JOY {UTR} ewa nan aththatama hodama rips,
btw kaata hari oni nan kiyanna, mama cloud karala links dannan,
hamoma kiyana hinda seedr ekakuth gannava heta aniddama, maara ganan ne banඑල මචන්. ඔයා දාපු එක හොදයි ලොකු ෆයිල් ඩවුන් කරන්න. මම කියල තියෙන්නෙ දැනට මගේ usage එකත් එක්ක seedr replace කරන්න තරම් ඒ ටූල් එකට බෑ.
Anyway Thanks for sharing brother
කලින් paid තිබුනා. පස්සේ dediseedbox එකට ගියා plex, emby එහෙම තියන නිසා. දැන් ආපහු torrentcheap, free එකක් යන්නේ.torrentcheap eka paid da aran thiyenne?
කලින් paid තිබුනා. පස්සේ dediseedbox එකට ගියා plex, emby එහෙම තියන නිසා. දැන් ආපහු torrentcheap, free එකක් යන්නේ.
මම ඒකයි, seedr, ඉන්දරේ ගේ ස්ක්‍රිප්ට්, ඔක්කොම අවශ්‍ය විදිහට පාවිච්චි කරනව.
seedbox එකෙන් පුළුවන් නේ .plex empby kohomada ban confifgure krtnne