අලුත් සයිට් එකක් හම්බ උනා බොලව් ! - SONICBIT

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    tell me how can i help, in your problem ?
    මම yts එකෙන් torrant link එක කොපි කරලා ටොරන්ට් download ටාස්ක් එකකට add කරා. torrent(s) has bee added කියලත් වැටෙනවා. හැබැයි ටාස්ක් ලිස්ට් එකේ බලද්දී empty. ඕකයි සීන් එක 1337 magnet ලින්ක් එකක් දැම්මම වැඩ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797

    torrent file eka upload eka nan poddak awl thama, magnet nan lesatama wada
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    මම yts එකෙන් torrant link එක කොපි කරලා ටොරන්ට් download ටාස්ක් එකකට add කරා. torrent(s) has bee added කියලත් වැටෙනවා. හැබැයි ටාස්ක් ලිස්ට් එකේ බලද්දී empty. ඕකයි සීන් එක 1337 magnet ලින්ක් එකක් දැම්මම වැඩ.
    ඒ අතින් seedr සුපිරි. yts page link එක විතරයි දෙන්න ඕනෙ
     
    • Like
    Reactions: Error365!

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,654
    113
    ඒ අතින් seedr සුපිරි. yts page link එක විතරයි දෙන්න ඕනෙ

    ඔව් බන්. layout එක උනත් පට්ට සිම්පල් . පොප් අප් විකාරත් නැහැ.
     
    • Like
    Reactions: Error365!

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඒ අතින් seedr සුපිරි. yts page link එක විතරයි දෙන්න ඕනෙ
    YTS eke quality eka awl kiyala therenne mata witharada ?

    mokada eke rip eka poddak awl ban ekko PSA lage 1080p 10bit | 2160p 10bit HDR+ , naththan JOY {UTR} ewa nan aththatama hodama rips,

    btw kaata hari oni nan kiyanna, mama cloud karala links dannan,
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    YTS eke quality eka awl kiyala therenne mata witharada ?

    mokada eke rip eka poddak awl ban ekko PSA lage 1080p 10bit | 2160p 10bit HDR+ , naththan JOY {UTR} ewa nan aththatama hodama rips,

    btw kaata hari oni nan kiyanna, mama cloud karala links dannan,
    එල මචන්. ඔයා දාපු එක හොදයි ලොකු ෆයිල් ඩවුන් කරන්න. මම කියල තියෙන්නෙ දැනට මගේ usage එකත් එක්ක seedr replace කරන්න තරම් ඒ ටූල් එකට බෑ.
    Anyway Thanks for sharing brother
     
    • Love
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    එල මචන්. ඔයා දාපු එක හොදයි ලොකු ෆයිල් ඩවුන් කරන්න. මම කියල තියෙන්නෙ දැනට මගේ usage එකත් එක්ක seedr replace කරන්න තරම් ඒ ටූල් එකට බෑ.
    Anyway Thanks for sharing brother
    hamoma kiyana hinda seedr ekakuth gannava heta aniddama, maara ganan ne ban
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    torrentcheap eka paid da aran thiyenne?
    කලින් paid තිබුනා. පස්සේ dediseedbox එකට ගියා plex, emby එහෙම තියන නිසා. දැන් ආපහු torrentcheap, free එකක් යන්නේ.
    මම ඒකයි, seedr, ඉන්දරේ ගේ ස්ක්‍රිප්ට්, ඔක්කොම අවශ්‍ය විදිහට පාවිච්චි කරනව.
     
    • Like
    Reactions: Manash

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    කලින් paid තිබුනා. පස්සේ dediseedbox එකට ගියා plex, emby එහෙම තියන නිසා. දැන් ආපහු torrentcheap, free එකක් යන්නේ.
    මම ඒකයි, seedr, ඉන්දරේ ගේ ස්ක්‍රිප්ට්, ඔක්කොම අවශ්‍ය විදිහට පාවිච්චි කරනව.

    plex empby kohomada ban confifgure krtnne