අලුත් සාමාජිකයා

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    උදේ කඩේ ගිහිං එන ටිකට අලුත උපන් පූස් පැටියෙක් දාල ගිහින් වත්ත ඉස්සරහට. ගෑණු සතෙක්. කහම කහ පාටයි. ගෙදර උස්සන් ආව ඉතිම්. බෝල ගෙඩියක් වගේ. මම මෙච්චර කල් සත්ත්ව පැටව්න්ට දුන්නෙ සුද්දිගෙ (ගෙදර වැස්සිගෙ) කිරි උණු කරලා නිවලා. එහෙම දෙන එක හොඳ නැද්ද. පූස් පැටව් හුරතලේට හදන අයගෙන් උපදෙස් අවශ්‍යයි‍. මම වැඩිපුරම බල්ලො හදල තියෙන නිසා පූසො ගැන වැඩිය දන්නෑ. පූසන්ට විශේෂයක් නෑ නේද?.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    91-D21450-37-AE-40-DF-86-AC-B5-D044-A13-EDF.jpg