~අලුත්~සිංදු~අහමු~
කවුද අකමැති සින්දු අහන්න නේද
ඒ අතරින් දැන් ඉන්න ගොඩක් කට්ටිය RnB, Hiphop ඒ වගේම Electro, Trance පැත්තට බර වෙච්ච සින්දු වලට ගොඩක් ප්රියතාවයක් දක්වනවා
ඒත් ඔය අලුතෙන් ආපු සිංදුවක් radio එකේ ඇහිලා හොයාගන්න ගියාම කන කට්ට ආයෙ කියන්න ඕන නෑනේ
මෙන්න ඒකට නියම site එකක්..මේකෙ දවස ගානෙ අලුතෙන් එන සිංදු update වෙනවා
ඒක හින්ද දැන් අලුතෙන් ආපු සිංදුවක් හොයා ගන්න එච්චර දගලන්න ඕන නෑ
අනික download කරන්න තියෙන්නෙත් Hulkshare එකෙන්.. එකේ resume capability තියෙන හින්දා download කරන වැඩෙත් ලේසී
අනික එකේ online සිංදුව අහන්න පුලුවන් හින්දා හරියටම සිංදුව හොයාගන්නත් පුලුවන්
මේ site එකෙන් ඕගොල්ලන්ට ඕන කරන අලුතෙන් අපු electro, house mixes හොයා ගන්න පුලුවන්
මේ site එකෙන් download කරන්න දෙන්නේ tunescoop site එකෙන්..ඒකෙත් අපිට download කරන්න කලින් සින්දුව online අහලා බලන්න පුලුවන්
දැන් නම් ඉතින් අලුතෙන් ආපු සිංදු හොයාගන්න එක එච්චර ගේමක් නෙවෙයි කියලා හිතනවා
සිංදුවක් අහලා ෆුල් සොමියෙ ඉන්න එකයි ඇත්තෙ