අලුත් සින්දුවක්. ..අහලා සහයෝගයක් දෙන්න

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අලුත් සින්දුවක්. ..අහලා සහයෝගයක් දෙන්න

    මචෝ,මේ ගායකයා ඉන්නේ අන්කුබුරේ ....ඉතින් මේ අ පොරගේ පලවෙනි සින්දුව,,,අහල බලල ගුණ දොස් කියන්න...තව දෙයක්..පොර ඇල්බම් එකක් කරන්න ඉන්නේ..ඉතින් එයාට පුළුවන් එකෙක් ඉන්නවා නම් සහයෝගයක් දියන් ,අපේ කොල්ලෙක් නේ බන්...


    මේ තියෙන්නේ සින්දුවේ විස්තරේ
    ගායනය =සුසන්ත කුමාරසිරි ජයසිංහ
    ගී පද=නාලක සරත් කුමාර
    සංගීතය=සුසර සමන්ත කරුණාරත්න
    නිෂ්පාදනය =sayan studio..කටුගස්තොට



    පොරගේ number eka 072-3550045 / 077-8576208


    මෙන්න මචං සින්දුව
     
    Last edited: