අලුත් සිම් එකේ පැකේජ් එක පරන නම්බර් එකට මා&#35

Flix

Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    අලුත් සිම් එකේ පැකේජ් එක පරන නම්බර් එකට මා&#35

    මචන්ලා,, අලුත් සිම් එකේ පැකේජ් එක පරන නම්බර් එකට මාරු කරන්න ඕනි, එහෙම කරන්න පුලුවන් නේද,, හෙල්ප් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු දෙයක්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    පරණ සිම් එකට අලුත් පැකේජ් එක දාගත්තා නම් හරිනේ