අලුත් සොෆ්ට්වෙයා එකක්...

AnuradhaRa

Well-known member
  • අලුත් සොෆ්ට්වෙයා එකක්...

    GlassWire for Free

    උඹලට මේකෙන් ඉන්ටනෙට් යනකොට කොච්චර ඩේට වැය වුණාද කියල බලාගන්ඩ පුලුවන්..
    ඒ විතරක් නෙමේ මේක ෆයර් වෝල් එකක් විදියටත් වැඩ කරනව

    GlassWire's free firewall software reveals threats your antivirus missed :yes:

    මෙන්න ලින්ක් එක..
    https://www.glasswire.com/

    රෙප් පාරකුත් දාපල්ල
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif