අලුත් හඬපට ලීක් නොවෙන්නෙ ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුත් හඬපට ලීක් නොවෙන්නෙ ඇයි?

    අලුත් හඬපට ලීක් නොවෙන්නෙ ඇයි? 120000ක් තියෙනෙව කිව්වනෙ.

    බයිසන්ලට දැන් ඉහලින් නියෝග ඇවිත් තියෙන්නෙ රන්ජන් ගැන කතා කරන එක නවත්තන්න කියල.
    දුමින්දයගෙ ගුණ කියකිය හිටපු නානසාර දැන් හඬපට වලට බනින්න පටන් අරන්. වැඩේ out of control ගියා කියල තේරිල. ඒ නිසා ඉරෝසන් වගේ කුලියට වැඩ අයත් දැන් සීන් එකට එන්නෙ නෑ. ස්වේච්ඡා බයිසන්ල තමයි තාම මේක අදින්නෙ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රන්ජන් කිව්වනෙ තොපි තෝර තෝර දැම්මට වැඩක් නෑ ඔරිජිනල් ඔක්කොම මා ගාව තියෙනව කියල. ඒ හින්ද දැන් දෙගොල්ල සාම ගිවිසුමක් ගහල ඉන්නේ කාගේවත් ඒවා එලියට නොදාන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රන්ජන් කිව්වනෙ තොපි තෝර තෝර දැම්මට වැඩක් නෑ ඔරිජිනල් ඔක්කොම මා ගාව තියෙනව කියල. ඒ හින්ද දැන් දෙගොල්ල සාම ගිවිසුමක් ගහල ඉන්නේ කාගේවත් ඒවා එලියට නොදාන්න.
    eda kathawen passe degolloma bayawuna :lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රන්ජන් කිව්වනෙ තොපි තෝර තෝර දැම්මට වැඩක් නෑ ඔරිජිනල් ඔක්කොම මා ගාව තියෙනව කියල. ඒ හින්ද දැන් දෙගොල්ල සාම ගිවිසුමක් ගහල ඉන්නේ කාගේවත් ඒවා එලියට නොදාන්න.
    ඊට පසු නාට්‍යයේ තිර පිටපත අනුමාන කොට හාල් කිලෝවක් දිනා ගන්න...:)
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    3KwJMoU.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්දගේ 7,8 තියෙනව කිව්වා විතර යි හඩ පට කොහෙන් ගියාද දන්නෑ