අලුත් හැඳුනුම්පතින් රස්සාව අස්කිරීම සම්&

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    අලුත් හැඳුනුම්පතින් රස්සාව අස්කිරීම සම්&

    අලුත් හැඳුනුම්පතින් රස්සාව අස්කිරීම සම්මතයි !

    අලුතින් හඳුන්වාදීමට යන නව ජීවමිතික ජාතික හැඳුනුම්පතට රැකියාව ඇතුළත් නොවේ.

    ඊට අමතරව එම හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා හැඳුනුම්පත හිමිකරුවාගේ රුධිර වර්ගය ද ඇතුළත් කිරීමට නියමිතය.

    මේ සඳහාවන සංශෝධන අද (10) අභ ්‌යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමති එස් බී නාවින්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇත.

    කෙසේවුවද, ඩිජිටල් හැඳුනුම්පතින් රැකියාව ඉවත් කිරීම සම්බන්ධයෙන් රජ යේ නිලධාරීන් කනස්සල්ලෙන් පසුවන බවද මේ අතර වාර්තා වේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/11463-profession-dropped-from-new-electronic-id
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට ජොබ් එකක් නෑ බන්... තාම ගෙදරින් කකා ඉන්නවා..... එක නිසා මට අදාළ නෑ.. :sorry:
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    අම්බෝ හොඳයි
    නැත්තම් "ඉන්ක්‍රෙන්ඩර්ස් නිළදාරි" කියලා දැක්කම
    මිනිස්සු උඩ බලනවා

     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අනෙ බන් රෑකියාව අයින් කෙරුවා කියන්නෙ රස්සාවෙන් අයින් කරන්න පුලුවන් කියන එකද? මගෙ එකෙ තියෙන්නෙ තවම Student කියලා.
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මරෙනකම් එකම ජොබ් එක කරන්න බලපොරොත්තු වෙනවද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට නම් හිතෙන විදිහට එක හොදයි .පුද්ගල අනන්‍යතාවට රැකියාව වැදගත් නැහැ .නිල බලයෙන් හිස් උදුම්මන් ඉන්න උන්ටනම් මේක වරදිවෙයි :yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මරෙනකම් එකම ජොබ් එක කරන්න බලපොරොත්තු වෙනවද?
    අනිවා මචං. නම උපන්දිනය වගේ නොවෙනස් වන දේවල් විතරක් ඇතුලත් කිරීම ප්‍රායෝගිකයි.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මරුසිරා;19695569 said:
    මට නම් හිතෙන විදිහට එක හොදයි .පුද්ගල අනන්‍යතාවට රැකියාව වැදගත් නැහැ .නිල බලයෙන් හිස් උදුම්මන් ඉන්න උන්ටනම් මේක වරදිවෙයි :yes:

    ඔව් අනිවා. :yes::yes: