අලුත් 2000 නෝට්ටුව 😍😍😍
Jihadi john Well-known member Aug 22, 2024 4,090 8,186 113 Aug 29, 2025 #1 Reactions: Mugen, Identity, dillsdilla and 16 others
handley Well-known member Jun 24, 2018 7,302 10,153 113 Aug 29, 2025 #2 fatta neh, best note ever printed in sri lanka Reactions: Mugen, Identity, dilann and 8 others
KSPathirana Well-known member Apr 22, 2015 7,778 9,879 113 Aug 29, 2025 #3 හරිම ලස්සනයි. ඕකෙන් නෝට්ටු 20,000 විතර තිබ්බනම් හරි.
Cole Phelps Well-known member Apr 9, 2025 1,331 2,201 113 California Aug 29, 2025 #4 මායින්ද මාතියාගේ අත්සන නැති අලුත් නෝට්ටු කොහෙද බන්
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Aug 29, 2025 #5 පිටරට සල්ලී වගේ, අපේ නෝට්ටූ ඔක්කොම එක්කෝ තැඹිලී නැත්තම් රතු පාටට හුරුයිනේ Reactions: khjinesh and Asmodeus
hariuda Well-known member Oct 11, 2012 1,497 2,256 113 Colombo Aug 29, 2025 #6 මුන් මේක ගෙනාවේ 5000 circulation එකෙන් අයින් කරන්නවත්ද? Reactions: lakshitha2011, Draco Malfoy, AKI-SL and 4 others
2osama Well-known member Oct 25, 2010 81,536 72,743 113 මාලඹේ Aug 29, 2025 #7 කැත විතරක් ඔය වගේ Design එකක් ඒක වසරේ පොඩි එකෙක් හරි කරලා දෙයි ආ සල්ලි අච්චු ගැහුවේ නෑ කියපු ජෙප්පෝ Lept Reactions: Identity, Mr Bones, Deleted and 2 others
කැත විතරක් ඔය වගේ Design එකක් ඒක වසරේ පොඩි එකෙක් හරි කරලා දෙයි ආ සල්ලි අච්චු ගැහුවේ නෑ කියපු ජෙප්පෝ Lept
helplesser Well-known member Nov 20, 2017 18,004 27,635 113 36 Mirihana alis.alberta.ca Aug 29, 2025 #8 USD වගේ cotton වලින් ගහල තියෙන්නේ Reactions: Mr Bones
StealthySeeker Well-known member Mar 15, 2024 2,306 2,898 113 Aug 29, 2025 #9 දැන් තියෙන්නේ 5000 අයින් කරන්න Reactions: FALL3N, Draco Malfoy, shenat and 2 others
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Aug 29, 2025 #10 https://web.facebook.com/watch/?sha...Kex/&v=1062108799051267&rdid=7huRZgNuoLWoL4TP Reactions: Maui_15, Asmodeus and StealthySeeker
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Aug 29, 2025 #11 hariuda said: මුන් මේක ගෙනාවේ 5000 circulation එකෙන් අයින් කරන්නවත්ද? Click to expand... e wage , matath dakka gaman hithune hithuwa hari 75th anniversary ekata CB eken gahala thiyenne ------ Post added on Aug 29, 2025 at 7:23 PM Reactions: Draco Malfoy and Brandy2020
hariuda said: මුන් මේක ගෙනාවේ 5000 circulation එකෙන් අයින් කරන්නවත්ද? Click to expand... e wage , matath dakka gaman hithune hithuwa hari 75th anniversary ekata CB eken gahala thiyenne ------ Post added on Aug 29, 2025 at 7:23 PM
tharakaf Well-known member Oct 19, 2020 36,279 74,714 113 Aug 29, 2025 #12 Jihadi john said: Click to expand... සල්ලි ගහන්නේ නම දාගන්නත් කියලා කිව්වා ඉස්සර Reactions: Identity, Mr Bones, AKI-SL and 4 others
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Aug 29, 2025 #13 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟕𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐢𝐭𝐡 𝐚 𝐂𝐨𝐦𝐦𝐞𝐦𝐨𝐫𝐚𝐭𝐢𝐯𝐞 𝐂𝐮𝐫𝐫𝐞𝐧𝐜𝐲 𝐍𝐨𝐭𝐞 මේකත් අර ඒක කාලයක් නිකුත් කරපු සමරු මුද්දරයක් වගේ.... සීමිත ප්රමාණයක් නිකුත් කරන්නෙ... Reactions: Mugen, Hasistranger, Draco Malfoy and 2 others
𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟕𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐢𝐭𝐡 𝐚 𝐂𝐨𝐦𝐦𝐞𝐦𝐨𝐫𝐚𝐭𝐢𝐯𝐞 𝐂𝐮𝐫𝐫𝐞𝐧𝐜𝐲 𝐍𝐨𝐭𝐞 මේකත් අර ඒක කාලයක් නිකුත් කරපු සමරු මුද්දරයක් වගේ.... සීමිත ප්රමාණයක් නිකුත් කරන්නෙ...
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,538 113 Lankawe Aug 29, 2025 #14 ko Mahindage muna?
.::J@S::. Well-known member Dec 4, 2011 9,874 6,507 113 ගග අද්දර Aug 29, 2025 #15 Uthuru koriyawe colors wagene yako
Ysa Karu Well-known member May 29, 2014 20,717 1 11,011 113 Aug 29, 2025 #16 mahinda mattaya nathuwa nottu epa
N nalin0001 Well-known member Jun 12, 2014 20,011 34,471 113 Aug 29, 2025 #17 සුභ පෙරනිමිත්තක් මේක. අනාගත කලපීය බලවතෙකු වීමේ ආරම්භයක් පෙන්නුම් කරනවා. අනුරයියා මෙසිරිලක ගොඩගන්නවා සත්තයි! Last edited: Aug 29, 2025 Reactions: Identity, ManOfSteel, AKI-SL and 4 others
සුභ පෙරනිමිත්තක් මේක. අනාගත කලපීය බලවතෙකු වීමේ ආරම්භයක් පෙන්නුම් කරනවා. අනුරයියා මෙසිරිලක ගොඩගන්නවා සත්තයි!
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Aug 29, 2025 #18 අනුර සඕ ජනාධිපති නොවෙන නිසා හොදයි.
anilantha Well-known member Oct 18, 2008 2,164 875 113 ----- Hill City ---- Aug 29, 2025 #19 no lapaya's photo