අලුත් 2000 නෝට්ටුව 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,095
    8,189
    113
    Screenshot_20250829_160201_Drive.jpg


    Screenshot_20250829_160146_Drive.jpg



     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,781
    9,889
    113
    හරිම ලස්සනයි. ඕකෙන් නෝට්ටු 20,000 විතර තිබ්බනම් හරි. 🥲
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මායින්ද මාතියාගේ අත්සන නැති අලුත් නෝට්ටු කොහෙද බන්
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟕𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐢𝐭𝐡 𝐚 𝐂𝐨𝐦𝐦𝐞𝐦𝐨𝐫𝐚𝐭𝐢𝐯𝐞 𝐂𝐮𝐫𝐫𝐞𝐧𝐜𝐲 𝐍𝐨𝐭𝐞

    මේකත් අර ඒක කාලයක් නිකුත් කරපු සමරු මුද්දරයක් වගේ....
    සීමිත ප්‍රමාණයක් නිකුත් කරන්නෙ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    සුභ පෙරනිමිත්තක් මේක.
    අනාගත කලපීය බලවතෙකු වීමේ ආරම්භයක් පෙන්නුම් කරනවා.
    අනුරයියා මෙසිරිලක ගොඩගන්නවා සත්තයි!
     
    Last edited: