අලුත් 2000 නෝට්ටුව 😍😍😍

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,595
    1
    51,294
    113
    ප*යාගල
    sorry.com
    එ්ක අයින් කරා ම මොකද්ද වෙන හොද හෝ නරක?
    කලු සල්ලි ඔක්කොම Invalid වෙන්වා. ඒක නිසා හන්ගන් ඉන්න සල්ලි ටික මාරු කරන්නම වෙන්වානෙ
    තව ඉතින් Inflation එකටත් බලපානවා ඇති.
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    521
    354
    63
    කලු සල්ලි ඔක්කොම Invalid වෙන්වා. ඒක නිසා හන්ගන් ඉන්න සල්ලි ටික මාරු කරන්නම වෙන්වානෙ
    තව ඉතින් Inflation එකටත් බලපානවා ඇති.
    5000 විතරද බං කලු සල්ලි🙄
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    කැත විතරක් 🤮
    ඔය වගේ Design එකක් ඒක වසරේ පොඩි එකෙක් හරි කරලා දෙයි😂

    canadian-money--dollar-banknotes-on-wooden-background-1138684161-9852fb8dd4ed4964aee6e39e403a1a78-e9192119d5884080a3025b57fcbd0037.jpg

    ආ සල්ලි අච්චු ගැහුවේ නෑ කියපු ජෙප්පෝ Lept
    5000 තහනම් කලානම් same as Indian hora salli tika okkoma eliye
     
    • Love
    Reactions: Draco Malfoy

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝟕𝟓 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐢𝐭𝐡 𝐚 𝐂𝐨𝐦𝐦𝐞𝐦𝐨𝐫𝐚𝐭𝐢𝐯𝐞 𝐂𝐮𝐫𝐫𝐞𝐧𝐜𝐲 𝐍𝐨𝐭𝐞
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,710
    1,827
    113
    Galle
    මේකෙන් අර්තිකෙට බලපෑමක් වෙනවද... මට මතකයි 5000 ගහපු කාලේ ඔහොම සින් එකක් කිව්වා
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    දැන් මේ මොකක්ද කරලා තියෙන්නේ ? දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    5000 තහනම් කලානම් same as Indian hora salli tika okkoma eliye
    5000 ලංකාවේ තහනම් කරන්න බැහැ ලංකාවේ උද්ධමනය වැඩි නිසා
    5000 හා තහනම් කරොත් 2000 න් Bank වල මුදල් ගනුදෙනු කරන්න අමාරු වෙනවා
     
    • Like
    Reactions: AKI-SL

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    5,000 කොළ වලින් සල්ලි පෙට්ටගම් වල දාගෙන ඉන්න කළුවො, "සලිත කුමාර" වෙන්න යන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,638
    113
    එලියට දාපු කොල නම් හොඳටම මදියි. ඕවා එක්තරා මට්ටමක ඉන්න මිනිස්සුන්ගෙ අතට විතරයි යන්නෙ. අතට ආපු කෙනෙක් ලේසියෙන් වෙන කෙනෙකුට දෙන්නෙත් නෑ. පොඩි මිනිස්සුන්ට මේ කොලයක් යන්නෙ හොඳටම පරණ වෙලා. ඒටීඑම් එකෙන් ලැබුනොත් තමයි.
     
    Last edited: