අලුත් Bank Account එකක්

Online payments වලට එහෙම account එකක් open කරන්න හොඳ bank එක මොකක්ද?

  • People's

    Votes: 3 7.5%
  • NSB

    Votes: 4 10.0%
  • HNB

    Votes: 13 32.5%
  • Commercial

    Votes: 15 37.5%
  • Other

    Votes: 5 12.5%

  • Total voters
    40

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Commercial හොදයි Support එක පැත්තෙන් හොදයි , කිසිම අවුලක් නැතුව Use කරන්න පුළුවන්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    List එකෙන් පිට?
    ඔන්ලයින් පේමන්ට් නිර්වචනය කරන්න.හොඳම ඇප් එක නම් NTB මේකෙ උයාගෙන කන්න විතරයි බැරි, HNB, ඇප් එක හොඳයි, TT වගේ නම් සෙලාන් හොඳයි (ඇප් එක බළු, වීක් එන්ඩ් වැඩ නෑ).
     
    • Love
    Reactions: itguy77

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    NSB, HNB,Commercial තුනම පාවිච්චි කරලා තියෙනවා.

    NSB නං හද්දම චොර.

    අනික් HNB, Commercial දෙකම එක වගේ වාතයි.

    සම්පත් බැංකුව හොදයි. සම්පත් විශ්ව එක මරු.
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ඔන්ලයින් පේමන්ට් නිර්වචනය කරන්න.හොඳම ඇප් එක නම් NTB මේකෙ උයාගෙන කන්න විතරයි බැරි, HNB,
    Overseas payments, mobile app user friendlyness owa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    සම්පත් බැංකුව හොදයි. සම්පත් විශ්ව එක මරු.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    රජයේ බැංකුවකට යන්න සවිස් එක සුපිරි , උබේ සල්ලි උනත් ආයේ ගන්න උබට මල්ටි ෆැක්ට එක්ස්පලේනේශන් දෙන්න වෙනවා . ඒම බැලුවම උබේම සල්ලි උනත් උබ ආයේ ගන්න ගියාම ඩීමෝටීවේට් වෙලා සල්ලි නොගෙන ගෙදර යනවා.

    අනික් එක සවිස් එක සුපිරි , 838 අවසරපත්‍රය ගත්තා වගේ කාර්‍යක්ශම සේවයක් , සල්ලි ගන්න ආසව එහෙම්ම නැතිකරලා ඒ සල්ලි බැංකුවෙම පොලී වෙනවා.

    උබට සල්ලි ගොඩක් කල් ආරක්ශාව සහිතව තියාගන්න ඕනේ නම් රාජ්‍ය බැංකුවකට පලයන්
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    None oya banks walin foreign payment ekak karanna giyama okkoma amarui. Com / HNB wise support nah. HNB Microsoft payments block karanawa gaming kiala kochchara kiyuwath wadak nah Office package payment kiana eka.