මචන්ලා මට එළකිරියෙ ඉන්න businesses experience experts ලගෙන් උදවු ඕන
.මේකයි කතාව මම ඉඩමක් ගත්තා ඒක business එකක්ට use කරන්න බලාගෙන නෙවෙඉ ගත්තේ ගෙයක් හදන්න වගේ තමයි ගත්තේ ඒත් මම් ඒ අදහස වෙනස් කරා සල්ලි තියෙනම් හෙට උනත් ගෙයක් ගන්න බැරියැ ඒක නිසා ඉඩම business එකක් කරන්න හිතුව..ඉඩම් කට්ටි කරල විකුනන එකකින් පර්ච් 12.ක් වගෙ ට්යෙතියෙන්නෙ..දැනට තේ ගස් තියෙන්නෙ ඒකෙන් ලොකු ආදායමක් නැහ.ඉතින් ඒක නිසා මට හිතුනා කොන්ක්රීට් ගල් වැඩපලක් හරි green house වැඩේ පටන් ගන්න දැනට අතේ ලක්ශ 2ක් වගේ තියේ.ඉතුරු ටික ඉඩමට තියල ලක්ශ 10ක් වගේ ගන්න පුලුවන්.ඒත් හිතේ පොඩී බයක් තියේ මොකද ම්ම් කවදාවත් business කරපු මිනිහෙක් නෙවෙඉ.කෙලවුනොත් අන්තිමට මුකුත් නැහ්.ඒක නිසා එලකිරියෙ ඉන්න business ගැන හොද දන්න expert ලගෙන් මට උදවු ඕන.
කොහොමද වැඩේ පටන් ගන්නෙ.,මීට වැඩිය හොද business තියෙද.සමාන්යෙන් ලාබෙ කොහොමද.කොහොම උනත් මට වැඩ කරන්න බැහ්.මොකද ම්ම් මේ ගැන කිසිම. Experience එකක් නැහ්.ිතින් මේ ගැන දන්න වැඩකරන්න පුලුවන් මිනිහෙක්ව ගන්නත් වෙන්වා.අහ් තව දෙයක් ඉඩම තියෙන්නෙ main road එකේ ඉදලා..200Mදුරින.ඉතින සහෝදර වරුනි මට උදවු කරන්න..තවත් සිංහලෙයෙක්ට ගොඩ යන්න.