අලුත් features තියන budget phones
ඔන්න ඉතින් කට්ටියම කැමති subject එකක් ගැන තමා කියන්න යන්නේ. මම මේ ටිකේ ඇහැ දාගෙන හිටියේ 30,000 ත් 40,000 ත් අතර ගන්න පුළුවන් අලුත් features තියන budget phone එක මොකද්ද කියලා. මම ටිකක් විස්තර හොයලා බැලුවා. අලුතින් ගන්න ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා කිරියේ දාන්න හිතුනා. ඔන්න එහෙනම් මම හිතන ගෙවන මුදලට වටින phone ටික. පහක් තියනවා,
5. Nokia 6 - 32,000.00
https://www.gsmarena.com/nokia_6-6885.php
4. Sony Xperia XA Ultra - 37,000.00
https://www.gsmarena.com/sony_xperia_xa_ultra-8102.php
3. Asus Zenfone 4 Selfie - 33,000.00
`
https://www.gsmarena.com/asus_zenfone_4_selfie_zd553kl-8784.php
2. Huawei Nova 2i - 37,000.00
https://www.gsmarena.com/huawei_mate_10_lite-8857.php
1. Xiaomi Redmi Note 5 Plus -34,000.00
මේක අලුත්ම භාණ්ඩයක්. පෙබරවාරියේ තමා release කරලා තියෙන්නේ. shape එකත් පට්ට.
https://www.gsmarena.com/xiaomi_redmi_note_5_(redmi_5_plus)-8959.php

Last edited: