අලුත් Forum එකක් with Community Chat
මචන් ලා, මම හුග කාලයක් ඉඳන් facebook එකේ group එකක් කරනවා Nanova World කියලා. මේකේ දවසකට පොස්ට් අලුතෙන් 50 ක් විතර වැටෙනවා. members ලා 195 000 ක් විතර ඉන්නවා
මෙන්න facebook එකේ group එක-https://www.facebook.com/groups/Nanovatec/
ඉතින් මම හිතුවා forum එකක් පටන් ගන්න කියලා. මොකද මේකේ දාන පොස්ට් ඉක්මනට යටට යනවා. මොකද අනිත් උන් පොස්ට් දාන නිසා.
මෙන්න මේක තමා මම හදපු forum එක -http://nanovaworld.com/
ඉතින් එහෙන්නම් කට්ටියම ඇවිත් මට සුප් එකක් විදිහට register වෙනවද? මේකේ මම Community Chat එකකුත් දාලා තියෙන්නේ online ඉන්න අයට චැට් කරන්න. තාම මේ fourm එකේ ත්රෙඩ් අඩුයි. එක නිසා පොඩි හෙල්ප් එකෙක් මට දෙන්න.
Bump එකකුත් දාගෙනම යන්න.