අලුත් Guitar එකක්

Shan wizard

Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    මචන්ලා මං guitar එකක් ගන්න ලබන ඉරිදා saai සංගීත් එකට යනව, 15000ක් වගේ තමයි තියෙන්නේ, හොඳ brand එකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්?

    yamaha එකෙන් ගන්න ගියොත් ගණන්ද?
    වෙන හොඳ තැන මොනාද තියෙන්නේ?

    මේ design එක වගේ brand එකක් 15 කට වගේ නැද්ද?
    293_Taylor_Guitars_Banner.jpg

    thanks
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    yamaha gannawananm yamaha music center ekakin balahan aduwei ganan.sai sangeeth eketh badu hodai.yamaha brand eka hodayi macho:)/good luck
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ලා මං guitar එකක් ගන්න ලබන ඉරිදා saai සංගීත් එකට යනව, 15000ක් වගේ තමයි තියෙන්නේ, හොඳ brand එකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්?

    yamaha එකෙන් ගන්න ගියොත් ගණන්ද?
    වෙන හොඳ තැන මොනාද තියෙන්නේ?

    මේ design එක වගේ brand එකක් 15 කට වගේ නැද්ද?
    293_Taylor_Guitars_Banner.jpg

    thanks

    pitakotuwe saai aeka nan mama danna widihata sunday wahala..kokatath call aekak deela yaman..rs10 000 idan guitar thiyanawa machan hoda aewa..umba danatama guitar play karana aekek nan guitar aeka athata gaman danei mokadda hoda mokadda naraka kiyala :yes::yes:
     
    Shan wizard

    Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    thanks මචන්ලා මට sound එක හොදටම තියනවනම් ඇති, fender, seagull කියන guitar මේ ගානට ලංකාවේ ගන්න තැනක් තියනවද?
     
    Shan wizard

    Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    thx

    pitakotuwe saai aeka nan mama danna widihata sunday wahala..kokatath call aekak deela yaman..rs10 000 idan guitar thiyanawa machan hoda aewa..umba danatama guitar play karana aekek nan guitar aeka athata gaman danei mokadda hoda mokadda naraka kiyala :yes::yes:

    Thx machn mn cl ekak dunna sunday wahala,
    heta yanawa saai ekata, 5 wenakm innawa, ;)
     
    nawodhjaya

    Member
    May 1, 2014
    35
    1
    0
    machan , 15 kata withara hoda guitars na . okkoma thiyanne chinese , indian jarawa . habai 15 kata used hoda ekak ganna puluwan wei . ikman.lk eke used guitar adds thiyanawa ona tharan . good luck!
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Yamaha 1k ගනින් බන්. Givson 1ත් නරකම නෑ. පුලුවන් තරම් jack 1k plug කරන්න පුලුවන් unit 1k තියෙන එකක්ම ගනින්. තව ගිටාර් 1 ටියුන් කරල fret out තියෙනවද බලපන්. සුභ පැතුම්..!:yes::yes:
     
    Shan wizard

    Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    pitakotuwe saai aeka nan mama danna widihata sunday wahala..kokatath call aekak deela yaman..rs10 000 idan guitar thiyanawa machan hoda aewa..umba danatama guitar play karana aekek nan guitar aeka athata gaman danei mokadda hoda mokadda naraka kiyala :yes::yes:

    thx machn mn giya irida yanna hadala meka dakala mtr une, cl kara irida yamaha saai dekama wahala, thx machn, mn ada yanna hadanne (y)
     
    nawodhjaya

    Member
    May 1, 2014
    35
    1
    0
    no

    you'll have to order it online . seagull S6 is the cheapest and its around 60k . but good quality . you cant find a brand new good guitar in sri lanka