ගෙදරට cooking hood එකක්

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,505
    3,544
    113
    කොලොම්පුරේ
    ගෙදරට cooker hood එකක් ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද? හොඳ brand එකකුත් එක්ක.
    Install කරද්දී බලන්න ඕන දේවල් තියනවනන් ඒවත් දාන්න.

    denb-cooker-hood-yappa-stainless-steel.webp

    cooker hob එකක් අරගෙන තියෙන්නේ.

    මේ thread 2 තමයි හම්බුනේ. ලොකු විස්තරයක් නැ ඒ දෙකෙත්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,255
    14,732
    113
    🌎
    Cooker ekayi cooker hood ekayi dekama elba

    ඇතුලේ තියන ෆිල්ටර් එකක්. ඒවා කිහිපයක් ebay එකෙන් ගෙන්නගෙන, තියන එක දුඹුරු පාට වුණාම මාරු කරන්න.
     
    • Like
    Reactions: lgayyamp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,449
    36,666
    113
    කෑගල්ල
    Cupboard ගහන අය බලලා හයි කරලා දෙනවා නේ. හොඳ නරක නම් ඔවාගේ බැලුවේ නෑ, දැන් හයි කරලා අවුරුද්දකට කිට්ටුයි. අවුලක් නෑ, ගෙනාවා වගේම තියනවා..
    මේක tuch button තියනවා, ඒ උනාට අල්ලන්න ඕනේ නෑ අත move කරපු ගමන් අඩු වැඩි වෙලා, off කරලා දාන්න පුලුවන්. මන් හිතන්නේ හැම එකම ඒ වගේ ඇත්තේ.
     
    • Like
    Reactions: lgayyamp

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,946
    3,419
    113
    singer eke me tike offers tiyenwa discount ekata amatarawa card walta 10% off. beko hood eka hodai. Pantry ya karana ekata ita passe mana ganna kiyapan. 60cm kiwwata sahamra ewala podi podi wenas kam tiyenwa
     
    • Like
    Reactions: lgayyamp

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,434
    113
    Singer ඵකෙන් ගනින්...උන්ගේ after sale service නෑ කියන්නේ තඩි පචයක්..අපි උන්‍ගෙන් ගත්ත LG fridge ඵක අවුරුදු 8කට පස්සේ ගිය සතියේ කැඩුනා..උන්‍ට කෝල් කරා..දවස් 3න් අැවිත් හදලා දීලා ගියා..දම්රෝ කාරයොන්ගෙන් Panasonic inverter AC ඵකක් අරන් අවුරුදු 2න් ඒක කැඩිලා උන්‍ ට 10 පාරක් කියලත් අද වෙනකන් හැදුවේ නෑ..ඵක පාරක් අැවිත් බලලා ගියා විතරයි සර්කිට් ඵකක් ගිහින් ඒක මැලේසියාවෙන් ගේන්න ඕන කියලා..දැන් අවුරුදු 3කට වැඩියි...මම ඒක ගැන මේකේ කලින් දැම්මා...මීට පස්සේ මම නම් ඕකුන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ..😡😡
     
    • Like
    Reactions: lgayyamp

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,066
    1,953
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    Singer eken karana Midea ekath hondai. mama gaththa dan auruddakata wage kalin..aulak na hondata wada

    Singer ගනින්...උන්ගේ after sale service නෑ කියන්නේ තඩි පචයක්..අපි උන්‍ගෙන් ගත්ත LG fridge ඵක අවුරුදු 8කට පස්සේ කැඩුනා..උන්‍ට කෝල් කරා..දවස් 3න් අැවිත් හදලා දීලා ගියා..දම්රෝ කාරයොන්ගෙන් AC ඵකක් අරන් අවුරුදු 2න් ඒක කැඩිලා උන්‍ ට 10 පාරක් කියලත් අද වෙනකන් හැදුවේ නෑ..ඵක පාරක් අැවිත් බලලා ගියා විතරයි සර්කිට් ඵකක් ගිහින් ඒක මැලේසියාවෙන් ගේන්න ඕන කියලා..දැන් අවුරුදු 3ක් වෙනවා..මීට පස්සේ මම නම් ඕකුන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ..😡😡

    Hapo mama Singer eken gaththa microwave ekak kadila maasa 2k.withara hena kattak kaawa. anthimata complain karala karala barima thana un aluth ekak ganna discount ekak dunna
    ------ Post added on Oct 1, 2026 at 8:16 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,434
    113
    Singer eken karana Midea ekath hondai. mama gaththa dan auruddakata wage kalin..aulak na hondata wada

    Hapo mama Singer eken gaththa microwave ekak kadila maasa 2k.withara hena kattak kaawa. anthimata complain karala karala barima thana un aluth ekak ganna discount ekak dunna
    ------ Post added on Oct 1, 2026 at 8:16 AM

    අපිට නම් අවුලක් වුනේ නෑ.අපි කොට්ටාවේ..කොට්ටාව සිංගර් branch ඵකට තමයි කෝල් කරේ..අර AC ඵකත් ගත්තේ කොට්ටාව දම්රෝ ඵකෙන්..
     
    • Like
    Reactions: lgayyamp

    hira0250

    Active member
  • Apr 13, 2022
    195
    231
    43
    Singer ඵකෙන් ගනින්...උන්ගේ after sale service නෑ කියන්නේ තඩි පචයක්..අපි උන්‍ගෙන් ගත්ත LG fridge ඵක අවුරුදු 8කට පස්සේ ගිය සතියේ කැඩුනා..උන්‍ට කෝල් කරා..දවස් 3න් අැවිත් හදලා දීලා ගියා..දම්රෝ කාරයොන්ගෙන් Panasonic inverter AC ඵකක් අරන් අවුරුදු 2න් ඒක කැඩිලා උන්‍ ට 10 පාරක් කියලත් අද වෙනකන් හැදුවේ නෑ..ඵක පාරක් අැවිත් බලලා ගියා විතරයි සර්කිට් ඵකක් ගිහින් ඒක මැලේසියාවෙන් ගේන්න ඕන කියලා..දැන් අවුරුදු 3කට වැඩියි...මම ඒක ගැන මේකේ කලින් දැම්මා...මීට පස්සේ මම නම් ඕකුන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ..😡
    Eka atta. Singer eken blender ekak gatta. Eke blender cup eke issue ekak awith un dawas deken aluth blender cup ekak dunna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,730
    1
    102,009
    113
    34
    Kalutara
    ඔය ජාතියේ කුකර් වලට ගෑස් සිලින්ඩර් එක හයි කරන්නේ කොහෙන්ද බන්? ඔය හුඩ් එක චිමිනියක් වගේද පාවිච්චි වෙන්නේ?
     
    • Like
    Reactions: lgayyamp

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,434
    113
    ඔය ජාතියේ කුකර් වලට ගෑස් සිලින්ඩර් එක හයි කරන්නේ කොහෙන්ද බන්? ඔය හුඩ් එක චිමිනියක් වගේද පාවිච්චි වෙන්නේ?

    ඕක කුකර් හුඩ් ඵකක් කුකර් ඵකක් නෙමෙයි..ඕක වැඩ කරන්නේ කරන්ට් ඵකෙන්..ඕකෙන් කරන්නේ උයනකොට ඵන දුම ගෙයින් පිටට යවන ඵකයි උයනකොට ඒ දුමත් ඵක්ක යන තෙල් ඵහෙම ඕකේ net වල රැදෙන ඵකයි විතරයි..ඒ net ගලවලා ක්ලීන් කරන්න විතරයි තියෙන්නේ මාසයකට දෙපාරක් විතර..කිචන් ඵකක් තියෙනවනනම් අනිවා ඕකක් ඕන..ළගදී හොයාගත්තා ගෑස් වලින් උයන කොට ඵන දුමෙන් වුනත් lung cancer හැදෙනවා කියලා..ඵළියක වගේ උයනවනම් දුම ගේ අැතුලේ රැදෙන්‍නෙ නැත්නම් අවුුලක් නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,730
    1
    102,009
    113
    34
    Kalutara
    ඕක කුකර් හුඩ් ඵකක් කුකර් ඵකක් නෙමෙයි..ඕක වැඩ කරන්නේ කරන්ට් ඵකෙන්..ඕකෙන් කරන්නේ උයනකොට ඵන දුම ගෙයින් පිටට යවන ඵකයි උයනකොට ඒ දුමත් ඵක්ක යන තෙල් ඵහෙම ඕකේ net වල රැදෙන ඵකයි විතරයි..ඒ net ගලවලා ක්ලීන් කරන්න විතරයි තියෙන්නේ මාසයකට දෙපාරක් විතර..කිචන් ඵකක් තියෙනවනනම් අනිවා ඕකක් ඕන..ළගදී හොයාගත්තා ගෑස් වලින් උයන කොට ඵන දුමෙන් වුනත් lung cancer හැදෙනවා කියලා..

    නැ මම ඇහුවේ ගෑස් එක යට කුකර් එකට හයි කරන්නේ කොහොමද කියල.
    හරිනේ ඉතින් හුඩ් එක එහෙනම් චිමිනියක් විදිහටනේ හයි වෙන්නේ. එතකොට ඕක එලියට යවන්නේ කොහොමද? බිත්ති කඩන්න ඕනද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,434
    113
    නැ මම ඇහුවේ ගෑස් එක යට කුකර් එකට හයි කරන්නේ කොහොමද කියල.
    හරිනේ ඉතින් හුඩ් එක එහෙනම් චිමිනියක් විදිහටනේ හයි වෙන්නේ. එතකොට ඕක එලියට යවන්නේ කොහොමද? බිත්ති කඩන්න ඕනද?

    ගෑස් ඵක තියන්න ඉතිං කුකර් ඵක ළගින් වෙනම තැනක් pantry ඵකේ හදාගන්න ඕන පේන්නේ නැති වෙන්න වහන්න අරින්න පුළුවන් විදිහේ...

    බිත්තිය රවුමක් කපලා cooking hood ඵකේ vent hose ඵක ඵළියට දානවා..ඕක හයි කරන අය ළග ඒවට බඩු තියෙනවා..

    මේ වගේ....

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,730
    1
    102,009
    113
    34
    Kalutara
    ගෑස් ඵක තියන්න ඉතිං කුකර් ඵක ළගින් වෙනම තැනක් pantry ඵකේ හදාගන්න ඕන පේන්නේ නැති වෙන්න වහන්න අරින්න පුළුවන් විදිහේ...

    බිත්තිය රවුමක් කපලා cooking hood ඵකේ vent hose ඵක ඵළියට දානවා..ඕක හයි කරන අය ළග ඒවට බඩු තියෙනවා..

    මේ වගේ....

    මෙහෙම එකකින්ද එලියට යන්නේ?

    YeQ1cBZ.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,434
    113
    මෙහෙම එකකින්ද එලියට යන්නේ?

    YeQ1cBZ.png

    ඔව් ඔව්..අර උඩ වීඩියෝ ඵකේ වගේ තමයි රවුම කපන්නේ..ඵළියෙන් ඔය වගේ කවර් කරන්න ඕන නැත්නම් මීයෝ රිංගනවා..
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,075
    1,488
    113
    Singer ඵකෙන් ගනින්...උන්ගේ after sale service නෑ කියන්නේ තඩි පචයක්..අපි උන්‍ගෙන් ගත්ත LG fridge ඵක අවුරුදු 8කට පස්සේ ගිය සතියේ කැඩුනා..උන්‍ට කෝල් කරා..දවස් 3න් අැවිත් හදලා දීලා ගියා..දම්රෝ කාරයොන්ගෙන් Panasonic inverter AC ඵකක් අරන් අවුරුදු 2න් ඒක කැඩිලා උන්‍ ට 10 පාරක් කියලත් අද වෙනකන් හැදුවේ නෑ..ඵක පාරක් අැවිත් බලලා ගියා විතරයි සර්කිට් ඵකක් ගිහින් ඒක මැලේසියාවෙන් ගේන්න ඕන කියලා..දැන් අවුරුදු 3කට වැඩියි...මම ඒක ගැන මේකේ කලින් දැම්මා...මීට පස්සේ මම නම් ඕකුන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ..😡😡
    සිංගර් ලා දැන් LG ඒවා විකුණනවද?
     
    • Like
    Reactions: lgayyamp

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,508
    27,060
    113
    Kandy
    Singer eken karana Midea ekath hondai. mama gaththa dan auruddakata wage kalin..aulak na hondata wada

    Hapo mama Singer eken gaththa microwave ekak kadila maasa 2k.withara hena kattak kaawa. anthimata complain karala karala barima thana un aluth ekak ganna discount ekak dunna
    ------ Post added on Oct 1, 2026 at 8:16 AM
    Kiyak unada ban.eyala awith hai karala denawada
     
    • Like
    Reactions: lgayyamp