අලුත් iPhone 6 Plus හි දෝෂයක් ලොව කළඹයි !
Soure / Photos / Videos http://www.colombocitylife.com/2014/09/iphone-6-plus-bending-irate-apple-fans-report-new-smartphones-bending-in-pockets.html
සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී තිබීම ගැන පැමිණිලි කර තිබෙනවා. එය සුළු නැවීමක් වුවත් පහසුවෙන් දැකිය හැකි වෙනසක්. බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථන නැවී තිබුනේ ඉහළ ප්‍රදේශයට ආසන්නවයි.
සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා.