iPhone 6 ලංකාවේ_මුලින්ම ගත්තේ ජයනාත් ලු

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Kanna Bari wunama apple thiththai neh...tommyoo...:rolleyes:

    maasa 2 witara salli ekathu karala podi kattak kaala ganna puluwan....eth brand name ekata wadi pura gewanne mokatada?
    brand name ekata gewanawa e wage qulaity ewa nattan.....:rolleyes:
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:

    well said
    :yes::yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    mole thiyena un Nexus thama ganne. one apple ekaka performances ma thiyena Nexus ekak e ganin bagekata ganna puluwan
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපිට මේක වැරදියි කියල කියන්නත් බෑ අපි වගේ නෝමල් අයට පිස්සුවක් වගේ උනාට සල්ලි තියෙන අය ඔය වගේ බඩු ගන්නව. මෙහේ හෑන්ඩ් මේඩ් ස්විස් වොච් ගන්න අය ඉන්නව ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 50ක් වගේ වෙනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:

    :yes::yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මොන හුත්#ක්ද ඕයි මේ....මුන්ට පිස්සුද ....:dull:
    ඕක පලවෙනියට ගත්ත කියලා අහවල් එක දික් වෙනවද?
    ඇපල් කාරයා මිනිස්සුන්ගේ ඔලු හදලා තියෙන්නේ apple device එකක් ලඟ තියෙන එක මාර prestige කියලා...
    ඔයිට හතර ගුනයක් වගේ අඩුවට xiaomi එකක් හරි oneplus one අරන් ඉතුරු ටිකෙන් ps4 එකක් ගත්තාම තවත් සල්ලි ඉතුරුඉයි....:rofl:

    scuve wage sonnalu thama mewata ahu wenne:P