අලුත් Online business එකක් පටන් ගන්න යන යට help එකක්

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28

    අලුත් business එකක් පටන් ගන්න යන අයට help එකක්​

    (සිංහල යෙදුම් ගැන එතරම් හිතන්න එපා කියන දේ තේරෙනවා නම් එච්චරයි )

    අලුතෙන් online business එකක් පටන් ගන්න යන කෙනෙකුට නොමිලේ 30 GB web hosting Space එකක් අවුරුද්දක් පුරාවට ලබාගැනීමට අවශ්‍යනම් දෙනුලැබේ

    මේ web hosting Space එක සඳහා පහත දේවල් අඩංගුවේ

    1. 30 GB Space
    2. Free SSL
    3. Daily Backup
    4. Amazon Web Services (AWS)
    5. WordPress Supportive Free Themes
    6. Google Pagespeed Optimized
    7. DDos Protection

    පහත condition අඩංගුවේ


    මේ web space එක යොදා ගත හැක්කේ legal business පමණයි
    ඕනෑම legal business එකක් පටන් ගත හැකියි

    අවුරුද්දක් පුරාවට තමන්ට සාර්ථක කගන්න පුලුවන්ද බලන්න පුළුවන් එහෙම උනොත්

    තමන්ට මේ hosting place එකම භාවිත කරන්නත් පුළුවන් එහෙම උනොත් එයාට මාසයකට 5$ ගෙවිය යුතුයි වෙන කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. web hosting වලට තමන්ට කැමති විදියට online business එක දිවුණු කරගෙන යන්න පුළුවන්. මගෙනුත් උදව් අවශ්‍යනම් මම දෙනවා

    නමුත් එහෙම අවශ්‍ය නැතිනම් කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ වෙනත් hosting place එකකට සම්බන්දව මේ business එක දිවුණු කරගෙන යන්න පුළුවන්

    මෙහිතියෙන වැදගත්ම දේ තමයි domain name එක ගන්න ඕන අපෙන් එකටනම් අවුරුද්දකට 14$ ගෙවන්න වෙනවා

    මුලින්ම free domain එකක් දෙනවා එත් එක පවතින්නේ සති දෙකක් පමණයි

    වෙනත් කිසිම condition එකක් නැහැ

    කැමති නම් සති 2 උනත් බලන්න පුළුවන් සියල්ලම නොමිලේ

    සති 2 කට පසුව දැනුම් දීමෙන් පසුව domain එක ගන්නේ නැතිනම් සහ business එක කරගෙන යන්නේ නැතිනම් ඉබේම hosting place එක සහ free website එක delete කරනවා

    Payment Method: Only PayPal

    අවශ්‍ය කෙනෙක් ඉන්නෙනම් පහත Email එකට විස්තර එවපන්

    [email protected]

    මෙහිදී ගොඩක් අය අහන දෙය තමයි මට ලැබෙන වාසිය කුමක්ද කියල
    මට වාසි ලැබෙන්නේ දෙවැනි (2) අවුරුද්දෙත් දිගටම business එක කරගෙන ගියොත් පමණයි. පලුමු අවුරුද්දේ ලැබෙන කිසිම දෙයක් නැහැ. ඒ hosting space එකට 5$ ගෙවන කොටයි (small commission එකක් ලැබෙනවා ). එකත් ලැබෙන්නේ නැහැ ඔහු හෝ ඇය වෙනත් hosting company එකක් තෝරාගතහොත්. එක ඒ අයගේ කැමැත්ත. නමුත් business එකක් පටන් ගන්න රුකුලක් දෙන්න කැමතියි
     

    vidurathjayaweera

    Active member
  • Nov 2, 2021
    152
    89
    28
    100% Free - Winsurf Free Hosting
    • Unlimited Disk Space
    • Unlimited Bandwith
    • 1 FTP Account
    • Unlimited Addon Domains
    • Unlimited Parked Domains
    • Unlimited Sub-Domains
    • cPanel Control Panel
    • MySQL databases & PHP Support
    • Free tech support
    • No ads
    • Free Cloudflare SSL

    https://winsurf.host