අලුත් programming language එකක්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    waren ethulata

    උබලා කොහොමද අලුතින් language එකකට ටක්ගාලා හුරුවෙන්න. හිතපං දැනට office එකේ කරන්නේ .net වගේ කියලා. අලුතින් යන තැන JS Frameworks කරන්න set වෙනවා කියල හිතපං (මොකද සමහර ඒවගේ ඔක්කොම කරන්න ඕනනේ). එතකොට මුල ඉදන්ම tutes බලනවද? එක එක්කෙනාට සෙට් වෙන විදිය වෙනස්නේ..පොඩ්ඩක් අදහස් හුවමාරු කරගමු බලන්න
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මුලින්ම documentations බලනවා එහෙම වෙලත් ටිකක් අවුල් නම් youtube video ටිකක් බලනවා. ඊට පස්සේ IDE එකක් අරගෙන programming කරලා බලනවා
     
    • Like
    Reactions: Helo1

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    waren ethulata

    උබලා කොහොමද අලුතින් language එකකට ටක්ගාලා හුරුවෙන්න. හිතපං දැනට office එකේ කරන්නේ .net වගේ කියලා. අලුතින් යන තැන JS Frameworks කරන්න set වෙනවා කියල හිතපං (මොකද සමහර ඒවගේ ඔක්කොම කරන්න ඕනනේ). එතකොට මුල ඉදන්ම tutes බලනවද? එක එක්කෙනාට සෙට් වෙන විදිය වෙනස්නේ..පොඩ්ඩක් අදහස් හුවමාරු කරගමු බලන්න

    Bump

    මටත් ASP එහෙම මලාට සෙට් වෙන්නෑ
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Video tutorials balanawa (Lynda/Youtube)
    E gaman parallely documentation ekath refer karanawa videos wala samahara ewa upto date nathi nisa.
    Thaniyen practical karana tharamata thamai ikmanata ahu wenne.
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    mulinma sample project ekak aran run karala wada karana hati terenawada balanwa.

    terun nattan documents tika kiywanawa or tutorial balanna wenawa.