අලුත් Remake 2ක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    මෙන්න මචන්ලා අලුත් Remake 2 ක් ඇවිල්ලා එකක් රෝහණ වීරසිංහ ගෙ අනික ශිහාන් ගෙ. අහලා බලලා සින්දු දෙක ගැන පොඩි
    අදහසකුත් දාලා යන්න. සින්දුව අනුබව කරලද එහෙම නැත්නම වැඩේ හොදයිද කියලා.

    මම කැමතිම සින්දුවක්

    pacLI.jpg


    Song Title :-Muthu Kuda Ihalana Mal Warusawe | ReMake
    Artists :-Rohana Weerasinghe
    Music :-Rohana Weerasinghe
    Lyrics:- Lucian Bulathsinghala

    මේනතනින් ගන්න



    2L6DV.png


    J33Xy.jpg



    Song Title :-Sandarenu Wahena | ReMake
    Artists :-Shihan Mihiranga ft. Thilina R
    Music :-Thilina Ruhunage (New Music)
    Lyrics:- Lalith Wasantha



    RpmeX.gif

    EIOqS.gif



    ​
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    " සඳරේණු වැහෙන" original music තරම් නම් remake එකේ music ලස්සන නෑ ....ඇයිද මන්දා.... ඒ උනාට maxxa සින්දුවක්