අලුත් samsung Flagship වල green line එන්නෙ නැද්ද ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    Onama oled ekka enna puluwn, okkogema enne na. Apple one+ Samsung okkogema awa.
    Oled + High heat wenna athi. Parana OLED wala ohoma case awe nane (Less powerful CPUs and GPUs, less heat)

    Heat එකටමද නැත්තං display වලට ආවේණික ලෙඩක්ද
    Heat කියල මට නම් හිතෙන්නෙ. J7 එහෙම super AMOLED ආවෙ ඔහොම සීන් එකක් වෙනව ඇහිලම නෑ. අළුත් SOC රත්වෙනවනෙ සෑහෙන්න
    ------ Post added on Feb 5, 2024 at 11:34 AM
     
    • Like
    Reactions: Max_r

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Made in chaina samsung lankawe shop wala thiyenne copy mn hithanne. China samsung factory ekakuth na.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    මෝඩ ඇන්ඩ්‍රොයිඩ් කාරයො හදන්නන් වාලේ මොඩල් ලක්ෂ ගානක් හදනව. ඊට පස්සෙ කෙලවගන්නව :lol:
    ගොන් කථා කියන්න එපා පොන්ස් OLED ෆෝනස් ගොඩක් ඒවගේ අවා Apple වලත් ඔය ලෙඩේ අවා දරුණුවට

    https://www.reddit.com/media?url=https://preview.redd.it/green-screen-flicker-iphone-13-been-facing-this-issue-for-v0-5ll2slbj75qa1.jpg?auto=webp&s=663f2c4f1e000e07164f5e07cc2623e5f21a7458

    https://discussions.apple.com/thread/254680829?sortBy=best
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    dial ekak kivva oya green or pink line enne oled panel eke chip eka set wena flex ribbon eke eka line ekk hari awl unoth kiyala. china wala nam owage a flex eka rebond karana machine thinawalu
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Heat එකටමද නැත්තං display වලට ආවේණික ලෙඩක්ද

    Oled + High heat wenna athi. Parana OLED wala ohoma case awe nane (Less powerful CPUs and GPUs, less heat)


    Heat කියල මට නම් හිතෙන්නෙ. J7 එහෙම super AMOLED ආවෙ ඔහොම සීන් එකක් වෙනව ඇහිලම නෑ. අළුත් SOC රත්වෙනවනෙ සෑහෙන්න
    ------ Post added on Feb 5, 2024 at 11:34 AM
    මන් දැක්කා තව කතාවක් තියනවා oled line එකට set කරලා තියන voltage එක සමහර update වලින් වෙනස් වෙනවලු, එතකොටළු ලිනේ එක එන්නේ ඒ වෙනස් උන එකට. කොහොමත් ගොඩක් updates වලින් පස්සේ තම ඔය අවුල ඇවිත් තිබ්බේ..හරියට දන්නේ නෑ හේතුව
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අනේ මන්ද බන් ලක්ෂ ගණන් වියදම් කරලා ෆෝන් අරන් මෙහෙම බයේ ඉන්නව කියන්නේ ඉතින් 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    • Sad
    Reactions: Max_r

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Android market share 81%, iOS market share 16%

    Source
    උබේ මොලේ තරම පෙන්නන්න එපා බන්😄.

    Here are the top-selling smartphones in the first half of 2023:​

    1. Apple iPhone 14 Pro Max: 26.5 million units
    2. Apple iPhone Pro: 21 million units
    3. Apple iPhone 14: 16.5 million units
    4. Apple iPhone 13: 15.5 million units
    5. Samsung Galaxy A14: 12.4 million units
    6. Samsung Galaxy S23 Ultra: 9.6 million units
    7. Samsung Galaxy A14 5G: 9 million units
    8. Samsung Galaxy A54 5G: 8.8 million units
    9. Samsung Galaxy A34 5G: 7.1 million units
    10. Apple iPhone 11: 6.9 million units
    කොහෙ හරි තියන බාල බඩු ටිකක් දාලා 30000ට හිගන්නෝ ටිකට ෆෝන් විකුනලා මාකට් ශෙයා පෙන්නවා. මෙන්න මේවා තමා රියල් statics කියන්නේ. ඇපල් වල revenue එක්ක හැරෙන්නවත් බෑ මෝඩ ඇන්ඩ්‍රොයිඩ් ලොන්තයන්ගේ ඔක්කොම එකතු කලත්.

    Android best selling එකත් samsung 200$ කබලක්.

    සරලවම ඔය 200$ කබල් 10ක් ගත්තොත් තමා 14 pro max එකක price එකට equal වෙන්නේ.ඒක නිසා quantity වලින් ආතල් දෙන්න එපා😄.