Elakiriපරණ ඒවා වල ආවෙත් නෑ මගේ ෆෝන් එක අවුරුදු 6 ක්. හොඳටම පට්ට ගහලා තාම කිසිම හෙනයක් නෑ
How ?this issue primarily occurs due to overheating

මෝඩ ඇන්ඩ්‍රොයිඩ් කාරයො හදන්නන් වාලේ මොඩල් ලක්ෂ ගානක් හදනව. ඊට පස්සෙ කෙලවගන්නව![]()
Onama oled ekka enna puluwn, okkogema enne na. Apple one+ Samsung okkogema awa.
Heat එකටමද නැත්තං display වලට ආවේණික ලෙඩක්දthis issue primarily occurs due to overheating
Oled + High heat wenna athi. Parana OLED wala ohoma case awe nane (Less powerful CPUs and GPUs, less heat)Onama oled ekka enna puluwn, okkogema enne na. Apple one+ Samsung okkogema awa.
Heat කියල මට නම් හිතෙන්නෙ. J7 එහෙම super AMOLED ආවෙ ඔහොම සීන් එකක් වෙනව ඇහිලම නෑ. අළුත් SOC රත්වෙනවනෙ සෑහෙන්නHeat එකටමද නැත්තං display වලට ආවේණික ලෙඩක්ද
ගොන් කථා කියන්න එපා පොන්ස් OLED ෆෝනස් ගොඩක් ඒවගේ අවා Apple වලත් ඔය ලෙඩේ අවා දරුණුවටමෝඩ ඇන්ඩ්‍රොයිඩ් කාරයො හදන්නන් වාලේ මොඩල් ලක්ෂ ගානක් හදනව. ඊට පස්සෙ කෙලවගන්නව![]()
Heat එකටමද නැත්තං display වලට ආවේණික ලෙඩක්ද
මන් දැක්කා තව කතාවක් තියනවා oled line එකට set කරලා තියන voltage එක සමහර update වලින් වෙනස් වෙනවලු, එතකොටළු ලිනේ එක එන්නේ ඒ වෙනස් උන එකට. කොහොමත් ගොඩක් updates වලින් පස්සේ තම ඔය අවුල ඇවිත් තිබ්බේ..හරියට දන්නේ නෑ හේතුවOled + High heat wenna athi. Parana OLED wala ohoma case awe nane (Less powerful CPUs and GPUs, less heat)
Heat කියල මට නම් හිතෙන්නෙ. J7 එහෙම super AMOLED ආවෙ ඔහොම සීන් එකක් වෙනව ඇහිලම නෑ. අළුත් SOC රත්වෙනවනෙ සෑහෙන්න
------ Post added on Feb 5, 2024 at 11:34 AM
උබේ මොලේ තරම පෙන්නන්න එපා බන්