අලුත් site එකක් -ඔබේ අදහස් කියන්න

witaramage

Member
Feb 14, 2016
57
3
0
your ideas

මේක මගේ අලුතෙන් හදපු SITE එක ,ඉතින් මේක සාර්ථක කරගන්නනම් USER EXPERINCE වැදගත් වෙනවා කියල මම හිතනවා....ඉතින් ඔයගොල්ලොත් මගේ SITE එකේ දියුණු කරන්න ඕනි මොනවාද කියල කියන්නකෝ....
අමතක කරන්න එපා ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයක් තියෙනවනම් BUSINESS DIRECTORY එකට ලිස්ට් කරන්න එවන්න.FREE OF CHARGE
http://save.lkhttp://save.lk
 
Last edited: