අලුත් Site එකක් ?

janaka530

Member
Jan 23, 2015
102
39
0
කොළඹ
www.Sellit.lk

මල්ලිලා මේ අලුත් Site එක ගැන හිතන්නේ ? Does any one know any information about it? ikman එකට වඩා පොඩි පෙනුමක් තියෙනවා වගේ වගේ :dull:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉක්මන් එකේ ටෙම්ප්ලේට් එක අරන් පොඩ්ඩක් වෙනස් කරලා..:lol: ඉක්මන් එක අල්ලන්න අමාරුයි බං.. උන් හරි ඉක්මන්..:rofl:

    ඔයිට වඩා වැදගත් විදියට සයිට් එක ප්‍රමෝට් කරන්න තිබ්බා හැබැයි..:dull:
     
    janaka530

    Member
    Jan 23, 2015
    102
    39
    0
    කොළඹ
    ඉක්මන් එකේ ටෙම්ප්ලේට් එක අරන් පොඩ්ඩක් වෙනස් කරලා..:lol: ඉක්මන් එක අල්ලන්න අමාරුයි බං.. උන් හරි ඉක්මන්..:rofl:

    ඔයිට වඩා වැදගත් විදියට සයිට් එක ප්‍රමෝට් කරන්න තිබ්බා හැබැයි..:dull:

    ow ban:baffled: ikman eka dan godak market wela thiyenne, habai meke podi gathiyakuth thiyenawa. kawda meka karanne kiyala dannawada ban?:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ow ban:baffled: ikman eka dan godak market wela thiyenne, habai meke podi gathiyakuth thiyenawa. kawda meka karanne kiyala dannawada ban?:dull:

    දාලා නෑ බන්, පිළිගත් Company එකකින් පටන් ගත්ත එකක් නෙවෙයි වගේ, එහෙම ඒවා හැබැයි විශ්වාස කරන්න බෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් ,ඒක Swedish Company එකකින් කරන්නේ Saltside Technologies කියලා.
    ඔය ඉක්මන් එක ආපු කාලෙම වාරණය කරන්න ත්‍රේඩ් දැම්මා අපේ උන්.. අන්තිමට උන්ම ගිහින් ඇඩ් දානවා ඔන්න..:lol:

    ow ban:baffled: ikman eka dan godak market wela thiyenne, habai meke podi gathiyakuth thiyenawa. kawda meka karanne kiyala dannawada ban?:dull:
    සප් එකක් දෙමු ඉතිං ශ්‍රී ලංකීය වැඩක් නෙව..
     
    janaka530

    Member
    Jan 23, 2015
    102
    39
    0
    කොළඹ
    ඔය ඉක්මන් එක ආපු කාලෙම වාරණය කරන්න ත්‍රේඩ් දැම්මා අපේ උන්.. අන්තිමට උන්ම ගිහින් ඇඩ් දානවා ඔන්න..:lol:

    සප් එකක් දෙමු ඉතිං ශ්‍රී ලංකීය වැඩක් නෙව..

    සිරාවට එහෙනම් support එකක් දෙන්න ඕනේ බන් , අඩුම ගානෙ ikman එකෙන් පොඩ්ඩක් හරි කැඩිලා එයිනේ