අලුත් SLT Unlimited Package වලට මාරු වෙච්ච කලුවො ටික වරෙල්ලා 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    පාරිබොගික අධිකාරියට යන්න වෙන සීන් එකක් වගේ තියෙන්නෙ. මට පහුගිය ටිකේම දැනුනා පට්ට ස්ලො වගේ. බලන් ගියාම යකො දවල්ට 20%ක් වගේනේ එන්නෙ උන්ගෙ දෙන BW එකෙන්

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    379
    63
    උන් කොහොමත් 100mbps guaranteed දීලා නෑනේ
    Under the best conditions කියලා කියන්නේ 100mbps

    කලින් package එකේම ඉඳලා බලන්න ඕනි මොකෝ වෙන්නේ කියල
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    LAN speed බලපන් යන්න කලින් 🤭
    අඩුකුලේ wifi router එකක් දාලා වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: ELShock and zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    95Iiks.png

    (WiFi)
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    379
    63
    ආයි දවුන්ග්‍රඩ් වෙන්න වත් 300mbps package එකක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    උන් කොහොමත් 100mbps guaranteed දීලා නෑනේ
    Under the best conditions කියලා කියන්නේ 100mbps

    කලින් package එකේම ඉඳලා බලන්න ඕනි මොකෝ වෙන්නේ කියල
    home plus එක බන්, 200/100 තමා ගනන් ටික. 50ක් කියන්නෙ 25%ක් වගේ නේ.

    LAN speed බලපන් යන්න කලින් 🤭
    අඩුකුලේ wifi router එකක් දාලා වෙන්න පුළුවන්

    රෑට 200ට කිට්ටු කරලා එනව. රවුටර් අවුලක් වෙන්න බැ.

    Looks like it depends on your area. you probably don't have many users (lucky you :-( )
     
    • Like
    Reactions: Hyaenidae

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    5GHz eken balanna, router eka laga idan
    Mageth 2.4 eke godak welawata enne 50-90 wage.

    එහෙනම් case

    දවල්ට නිදාගෙන රෑට නැගිටලා වැඩ කරපං 🥱

    LAN speed බලපන් යන්න කලින් 🤭
    අඩුකුලේ wifi router එකක් දාලා වෙන්න පුළුවන්

    phone එකේ සීන් එකක් බන්, wifi connect උනාට phone එක dialog network එකෙන් වගේ speedtest යන්නෙ. Phone එක restart කලත් ඒකම තමා වෙන්නෙ.

    SLT ඒකට බැන්නාට සමාවෙන්න ඕනා. මාත් දැන් ජෙප්පෙක් වීගෙන එනවද මන්ද හරියට හොයලා බලන්නෙ නැතුව බනින හින්දා :baffled: :baffled:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    phone එකේ සීන් එකක් බන්, wifi connect උනාට phone එක dialog network එකෙන් වගේ speedtest යන්නෙ. Phone එක restart කලත් ඒකම තමා වෙන්නෙ.

    SLT ඒකට බැන්නාට සමාවෙන්න ඕනා. මාත් දැන් ජෙප්පෙක් වීගෙන එනවද මන්ද හරියට හොයලා බලන්නෙ නැතුව බනින හින්දා :baffled: :baffled:
    Ehema wenne kohomada ?
    Wifi walin nam Internet connect wenne, un kohomada Dialog ekaka speed balanne ape wifi denne SLT eken nam ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Ehema wenne kohomada ?
    Wifi walin nam Internet connect wenne, un kohomada Dialog ekaka speed balanne ape wifi denne SLT eken nam ?
    app එකෙන් බැලුවාම හරි එක පෙන්නුවා, ඊට්පස්සෙ කෙලින්ම ආයි browser එකේ speedtest කියලා search කරලා ගියාම ඇප් එක ඕප්න් වෙනවා. එහෙම නැතුව speedtest.net ගහලා ගියාම ආයි browser එකේ ඕපන් වෙලා දැන් හරි එකට යනවා. fast.com එකත් dialog එක වගේ use කලේ.chrome සීන් එකක් වගේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    phone එකේ සීන් එකක් බන්, wifi connect උනාට phone එක dialog network එකෙන් වගේ speedtest යන්නෙ. Phone එක restart කලත් ඒකම තමා වෙන්නෙ.

    SLT ඒකට බැන්නාට සමාවෙන්න ඕනා. මාත් දැන් ජෙප්පෙක් වීගෙන එනවද මන්ද හරියට හොයලා බලන්නෙ නැතුව බනින හින්දා :baffled: :baffled:
    🤌🤌🤌
    ගුපීයා
     
    • Haha
    Reactions: jennt

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ලැප් එකේ සහ ෆෝන් එකේ WiFi ස්පීඩ් එක වෙනස් දෙකම 5GHz එකේ හිටියත්
    ෆෝන් එකේ WiFi ස්පීඩ් එක තව අඩු වෙනවා Low power mode එකේදිත්. SS එකේ ෆෝන් එක low power mode එකේ තියෙන්නෙ

    ටෝක් නං ටෝක්, ඒත් ස්පීඩ් ටෙස්ට් එකක් වත් කරගන්න තේරෙන්නෙ නෑ
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    පාරිබොගික අධිකාරියට යන්න වෙන සීන් එකක් වගේ තියෙන්නෙ. මට පහුගිය ටිකේම දැනුනා පට්ට ස්ලො වගේ. බලන් ගියාම යකො දවල්ට 20%ක් වගේනේ එන්නෙ උන්ගෙ දෙන BW එකෙන්

    Oya magula patta chater hora wadak karanne samahara welawata 10tath drop wenawa