home plus එක බන්, 200/100 තමා ගනන් ටික. 50ක් කියන්නෙ 25%ක් වගේ නේ.උන් කොහොමත් 100mbps guaranteed දීලා නෑනේ
Under the best conditions කියලා කියන්නේ 100mbps
කලින් package එකේම ඉඳලා බලන්න ඕනි මොකෝ වෙන්නේ කියල
LAN speed බලපන් යන්න කලින්
අඩුකුලේ wifi router එකක් දාලා වෙන්න පුළුවන්
Looks like it depends on your area. you probably don't have many users (lucky you![]()
(WiFi)
එහෙනම් casehome plus එක බන්, 200/100 තමා ගනන් ටික. 50ක් කියන්නෙ 25%ක් වගේ නේ.
5GHz eken balanna, router eka laga idan
Mageth 2.4 eke godak welawata enne 50-90 wage.
එහෙනම් case
දවල්ට නිදාගෙන රෑට නැගිටලා වැඩ කරපං![]()
![]()
(WiFi)
LAN speed බලපන් යන්න කලින්
අඩුකුලේ wifi router එකක් දාලා වෙන්න පුළුවන්
Ehema wenne kohomada ?
app එකෙන් බැලුවාම හරි එක පෙන්නුවා, ඊට්පස්සෙ කෙලින්ම ආයි browser එකේ speedtest කියලා search කරලා ගියාම ඇප් එක ඕප්න් වෙනවා. එහෙම නැතුව speedtest.net ගහලා ගියාම ආයි browser එකේ ඕපන් වෙලා දැන් හරි එකට යනවා. fast.com එකත් dialog එක වගේ use කලේ.chrome සීන් එකක් වගේ.Ehema wenne kohomada ?
Wifi walin nam Internet connect wenne, un kohomada Dialog ekaka speed balanne ape wifi denne SLT eken nam ?
meeka thami prashne5GHz eken balanna, router eka laga idan
Mageth 2.4 eke godak welawata enne 50-90 wage.