සිංහලු දැන් කොහොමද ස්පීඩ් එක
ගානට 100ට ලිමිට් කරලා නේද
Camac na ducac na
![]()
![]()
![]()
Wade dila neda yaluwane. 100mbps dan
View attachment 261129
------ Post added on Jan 7, 2026 at 9:32 PM
Home plus කලුවෙක්
අහ් බය වෙන්න එපා හෙට උදේ වෙද්දි හදලා තියේවිUnlimited Pro limit karanna amathaka wela
![]()
Ping nam wadiwela na thibba wagema thama (11ms)ගේම්ම් ගහන කලුවන්ගෙ පින් වැඩිවෙලා නේද limit කලාට පස්සෙ... හොඳ වැඩේ
. අපේනම් තවම 6යි කොලඹට
අහ්හ් එහෙනම් කමක් නෑ.Ping nam wadiwela na thibba wagema thama (11ms)
Before:
![]()
After:
![]()
මම හිතුවෙ පින් වැඩිවෙලා කියලා. අපි දෙන්නම එකම පලාතෙ නොවැ මලයන්ඩි. ඒත් මගෙ පින් 6යි
සින්ගප්පූර් , හොන්කොන්ග් වගේ සර්වර් වලට කනෙක්ට් වෙද්දී ඕක බැලන්ස් වෙනවා ඇතිඔය නං රවුටරේ දුර වැඩි නිසාද කොහෙදView attachment 261138
den nam SLT fiber wedak ne wage kalin DW 100+ Ping 2ms balapan den den speed ela 41 Ping eka 7ms me nugegoda . fiber newei 4G wage nikan den , starlink yanna wei wage sinhalunta
අහ්හ් එහෙනම් කමක් නෑ.මම හිතුවෙ පින් වැඩිවෙලා කියලා. අපි දෙන්නම එකම පලාතෙ නොවැ මලයන්ඩි. ඒත් මගෙ පින් 6යි
සින්ගප්පූර් , හොන්කොන්ග් වගේ සර්වර් වලට කනෙක්ට් වෙද්දී ඕක බැලන්ස් වෙනවා ඇති
අහ්හ් ඒකනෙ. ...LAN
ගේම්ම් ගහන කලුවන්ගෙ පින් වැඩිවෙලා නේද limit කලාට පස්සෙ... හොඳ වැඩේ
. අපේනම් තවම 6යි කොලඹට
මගේ නං ping එකේ වෙනසක් නැහැඅහ්හ් එහෙනම් කමක් නෑ.මම හිතුවෙ පින් වැඩිවෙලා කියලා. අපි දෙන්නම එකම පලාතෙ නොවැ මලයන්ඩි. ඒත් මගෙ පින් 6යි
සින්ගප්පූර් , හොන්කොන්ග් වගේ සර්වර් වලට කනෙක්ට් වෙද්දී ඕක බැලන්ස් වෙනවා ඇති
ගිහින් කරයි පකක්. බැලුවේ නැද්ද පී.ඩී.ෆ් එක එකේ සුද්ද සිංහලෙන් තියෙනවනේ