අලුත් SLT Unlimited Package වලට මාරු වෙච්ච කලුවො ටික වරෙල්ලා 🥴🥴

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    සිංහලු දැන් කොහොමද ස්පීඩ් එක
    ගානට 100ට ලිමිට් කරලා නේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    සිංහලු දැන් කොහොමද ස්පීඩ් එක
    ගානට 100ට ලිමිට් කරලා නේද

    Camac na ducac na 🥲

    aa94Ix.png

    1WlQ4d.png

    u6lt6S.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ගේම්ම් ගහන කලුවන්ගෙ පින් වැඩිවෙලා නේද limit කලාට පස්සෙ.. :D . හොඳ වැඩේ:P . අපේනම් තවම 6යි කොලඹට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ගේම්ම් ගහන කලුවන්ගෙ පින් වැඩිවෙලා නේද limit කලාට පස්සෙ.. :D . හොඳ වැඩේ:P . අපේනම් තවම 6යි කොලඹට
    Ping nam wadiwela na thibba wagema thama (11ms)

    Before:

    95Iiks.png

    After:

    u6lt6S.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    Ping nam wadiwela na thibba wagema thama (11ms)

    Before:

    95Iiks.png

    After:

    u6lt6S.png
    අහ්හ් එහෙනම් කමක් නෑ. :D මම හිතුවෙ පින් වැඩිවෙලා කියලා. අපි දෙන්නම එකම පලාතෙ නොවැ මලයන්ඩි. ඒත් මගෙ පින් 6යි:love::rolleyes: සින්ගප්පූර් , හොන්කොන්ග් වගේ සර්වර් වලට කනෙක්ට් වෙද්දී ඕක බැලන්ස් වෙනවා ඇති
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1767806962157.png

    den nam SLT fiber wedak ne wage kalin DW 100+ Ping 2ms balapan den den speed ela 41 Ping eka 7ms me nugegoda . fiber newei 4G wage nikan den , starlink yanna wei wage sinhalunta
     
    • Wow
    Reactions: jamiezue

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    View attachment 261138
    den nam SLT fiber wedak ne wage kalin DW 100+ Ping 2ms balapan den den speed ela 41 Ping eka 7ms me nugegoda . fiber newei 4G wage nikan den , starlink yanna wei wage sinhalunta
    ඔය නං රවුටරේ දුර වැඩි නිසාද කොහෙද
    රවුටරේ ලඟට ගිහින් 5GHz තියනවා නං ඒකට කනෙක්ට් වෙලා බලපන් 90-100 අතර එයි
    රවුටරෙන් ඈතට යද්දි සිගන්ල් ෆුල් තිබුනත් ස්පීඩ් එක අඩුවෙනවානේ, ගෙදර හැම තැනමටම එහෙම ස්පීඩ් එක ඕන නං Mesh නෙට්වර්ක් එකක් හරි තව AP හරි දාගන්න ඕන කේබල් ඇදලා
     
    • Like
    Reactions: Daminduwa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    අහ්හ් එහෙනම් කමක් නෑ. :D මම හිතුවෙ පින් වැඩිවෙලා කියලා. අපි දෙන්නම එකම පලාතෙ නොවැ මලයන්ඩි. ඒත් මගෙ පින් 6යි:love::rolleyes: සින්ගප්පූර් , හොන්කොන්ග් වගේ සර්වර් වලට කනෙක්ට් වෙද්දී ඕක බැලන්ස් වෙනවා ඇති

    LAN da? Mage WiFi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ගේම්ම් ගහන කලුවන්ගෙ පින් වැඩිවෙලා නේද limit කලාට පස්සෙ.. :D . හොඳ වැඩේ:P . අපේනම් තවම 6යි කොලඹට

    අහ්හ් එහෙනම් කමක් නෑ. :D මම හිතුවෙ පින් වැඩිවෙලා කියලා. අපි දෙන්නම එකම පලාතෙ නොවැ මලයන්ඩි. ඒත් මගෙ පින් 6යි:love::rolleyes: සින්ගප්පූර් , හොන්කොන්ග් වගේ සර්වර් වලට කනෙක්ට් වෙද්දී ඕක බැලන්ස් වෙනවා ඇති
    මගේ නං ping එකේ වෙනසක් නැහැ
    කලිනුත් 6-12 වගේ රේන්ජ් එකේ තිබුනෙ
    දැන් බැලුවත් 10 වගේ ආවෙ
    ස්පීඩ් එක නං හරියටම 100ට හදලා තියනවා
     
    • Like
    Reactions: jamiezue

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පාරිබොගික අධිකාරියට යන්න වෙන සීන් එකක් වගේ තියෙන්නෙ. මට පහුගිය ටිකේම දැනුනා පට්ට ස්ලො වගේ. බලන් ගියාම යකො දවල්ට 20%ක් වගේනේ එන්නෙ උන්ගෙ දෙන BW එකෙන්

    ගිහින් කරයි පකක්. බැලුවේ නැද්ද පී.ඩී.ෆ් එක එකේ සුද්ද සිංහලෙන් තියෙනවනේ
    Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each plans.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Price per GB back when I had the Any Blaze package (300Mbps/150Mbps) : 5500LKR for 162GB (82GB Anytime + 80GB Youtube Addon)

    5500LKR/162GB = 33LKR/GB

    So the switch to unlimited home package (100Mbps/50Mbps) is justified if the monthly data consumption exceeds 225GB (7500LKR/225GB = 33LKR/GB)

    #SithaNiwanaKatha