අලුත් tax එක හිතුවට වඩා බලපායි වගේ නේද ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Threshold එක තව අඩු කරලා Tax slab ටිකේ gap එක තව වැඩි කරා නම් හරි.
     
    • Like
    Reactions: NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    සුනාමි දවසේ ඉඳන් මේ වෙනකල් හොරාකාපුවා හොයාගෙන ඒ ටික අයකරගන්න එකෙන් පටන් ගන්න පුලුවන්. ගෙවන්න බැරිනම් දේපල වෙන්දේසි කරන්න පුලුවන්. මුකුත් නැත්නම් ආපහු කරන්න බැරිවෙන්න හිරේ යවන්න පුලුවන්.

    ඔය ටික කරනකල් කොච්චර ටැක්ස් ගෙව්වත් ඒවා එක එකාගෙ සාක්කුවලට වැටෙන එක නවතින්නෑ
    උන් ඕවා සල්ලි විදියට තියන් ඉන් නෑ බන්..ඉන්වෙස්ට් කරලත් ඉවරයි ඕවා
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක පලවෙනි පියවර විතරයි දෙවෙනි එක රුපියල පා කිරීම. කට්ටියට දවල් තරු පේන්නෙ එතකොට. හිතන්න එපා ඩොලර් එක ආපහු අඩුවෙයි කියලා කවදාවත් ඉතිහාසයෙ අඩු වුනෙත් නෑ. ඒකත් එක්ක රටේ හැමදේම උපරිමට වැඩි වෙයි. Middle class එකක් නැතිවෙනවා. ඉතුරු වෙන්නෙ දුප්පත් හා පොහොසත් විතරයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ජොබ් එකකට ගිය මුල් කාලේ 12000ට වැඩි නම් PAYE TAX ගෙවන්න වුනා. හැබැයි ඒ කාලේ කැරට් 22 රත්තරන් පවුමක් 7000යි.

    කැමති විදිහකට මේක තේරුම් ගන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලයිබ් ජල බිල් වැඩි උනාම තමයි අනිත් සැපය උදා වෙන්නෙ ..මම නම් කියන්නෙ හොදම වැඩේ කෙලවෙලාම පලයන් අරගල පොන්නයලට
     

    perv

    Well-known member
  • මම ජොබ් එකකට ගිය මුල් කාලේ 12000ට වැඩි නම් PAYE TAX ගෙවන්න වුනා. හැබැයි ඒ කාලේ කැරට් 22 රත්තරන් පවුමක් 7000යි.

    කැමති විදිහකට මේක තේරුම් ගන්න
    koi kaleda bun me?
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Threshold එක තව අඩු කරලා Tax slab ටිකේ gap එක තව වැඩි කරා නම් හරි.
    මේක.

    මට හිතෙන්නෙ IMF එකෙන් කියල තියෙනව සල්ලි අච්චු ගහන්න එපා කියල. ඒ නිසා මුං සල්ලි අච්චු ගහන එක ගොඩක් අඩු කරල ඇති. ඒකයි දැන් Inflation එකත් බහින්නෙ ටික ටික. ඒ නිසාම තමයි ඔය රජයෙ සේවකයොන්ට පඩි ගෙවන්න බෑ කියන්නෙත්. සල්ලි අච්චු ගහන්න බැරි නිසා ඒ වෙන ලොස් එක කවර් කරන්න අනිවාර්යෙන්ම ටැක්ස් වැඩි කරන්න වෙනව. එහෙම නැත්නම් ණය ගන්න වෙනව. ණය ගන්න බැරි නිසා ටැක්ස් වැඩි කරනව. සරළවම වෙන්න ඕක මම හිතන්නෙ

    උන් කියන්නේ නැහැ බන්. ටාගට් එකක් දෙනවා යම් තරමක තිරසාරබවක් ඇතිව ආර්ථිකය ගොඩ ගන්න. උදා- අයවැය පරතරය X ප්‍රමාණයකින් අඩු කළ යුතුයි. ඒ දෙන ටාගට් එකට අපි (මහ බැංකුව ඇතුළු නිලධාරීන්) තමයි සැළසුම හදන්නේ. ඔය ටැක්ස් වැඩි කරපු එක වගේම අයවැයෙන් සල්ලි හොයන්න ගෙනාපු අලුත් යෝජනා ඒ සැළසුමේ කොටස්. IMF එක තව මොනවද කියලා තියෙන්නේ කියලා දැනගන්න තමයි විපක්ෂය (කොච්චර මෝඩ වුනත්) ඒ අය ආණ්ඩුවට දුන්නු වාර්තාව ඉල්ලන්නේ. ඔ්ක දුන්නොත් රෙදි ගැලවෙන නිසා (මොකද ඒ ටාගට්වලට යන්න නම් ජනතාව පෙළන්නම වෙන නිසා) ඔ්ක උන් එළියට දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පහළ තියෙනවා වගේ අයිඑම්එෆ් එක ඇගේ ගහලා, මුට්ටිය දාලා බලන කතා කියන්නේ.


    • මුන් බයිලා කිව්වට IMF එකෙන් 45 වැඩි අයට ඉදන් tax ගහන්න කිව්වා කියල source එකක් නෑ
    • 100000 වැඩි වදින සෙට් එකම ලංකාවේ තීරණාත්මක සාදකයක ඉන්න පිරිසක් (දැන් උන් ආණ්ඩුවත් එක්ක මල )
    • මේ මාසේ කපා ගත්ත කියමුකෝ එත් බඩු මිල එක්ක හැමදාම ඕක කරගන්න බෑ
    ලගදීම ජයසිරි මංගලම් වෙයි වගේ

    සමස්තයක් විදිහට මෙහෙම බදු වැඩි නොකර වෙනත් ක්‍රමවලින් මේ හොයන ගාණ හොයන්න පුළුවන් කම් තියෙනවා කියනවා.

    බලන්න




    ළගදි අර සිගරට් බදු වැඩි කලානේ. අයවැයේ කියලා තියෙනවා සිගරට් බදු වැඩි කරලා බිලියන 140ක් හොයාගන්නවා කියලා. හැබැයි ඔය ඊයේ පෙරේදා කරපු වැඩි කිරීමෙන් හම්බෙන්නේ 92ක් හරි ඊට ආසන්න ගාණක්. එතකොට ඉතුරු ටික හොයාගගන්නේ? හිතලා බලහන්, ණය දෙනකොට මොකා වුනත් බලනවනේ දෙන ගාණ ගෙවාගන්න පුළුවන් ද? කියලා. මේ වගේ වැඩ කරනකොට වෙන්නේ එහෙම විශ්වාසයක් තියන්න තව තවත් බැරි වෙන එක. IMF ලැබෙන්න ප්‍රමාද වෙන්න තව හේතුවක් ඔ්ක. නැතුව මේ අයියලා කියන විදිහට අරගලයවත්, විරෝධතාවත් නෙවෙයි. අපි ගැන, රට ගැන, අන්තර්ජාතික තලයට සත පහක විශ්වාසයක් නැහැ!
     
    • Like
    Reactions: errors and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක.
    tax slab range එක තව වැඩි කරාම tax burden එක අඩු වෙනවා බං. Threshold එක තව අඩු කරාම හැම මනුස්සයම tax වෙනවා (20,000 ගන්න මනිස්සයගේ ඉදන්). රු.100 ක් ගෙවන්න හරි එහෙම වෙන්න ඕනේ.

    දැන් ඔය tax slab එකේ gap එක අඩු නිසා නේ ඔය ප්‍රශ්නේ. මාසෙට රු 250,000 පඩි ගන්න එකෙක්, 36% වගේ rate එකක් දක්කවා tax වෙන එකනේ. (අවුරුද්දට tax එක රු 222,000 ක් වගේ)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    tax slab range එක තව වැඩි කරාම tax burden එක අඩු වෙනවා බං. Threshold එක තව අඩු කරාම හැම මනුස්සයම tax වෙනවා (20,000 ගන්න මනිස්සයගේ ඉදන්). රු.100 ක් ගෙවන්න හරි එහෙම වෙන්න ඕනේ.

    දැන් ඔය tax slab එකේ gap එක අඩු නිසා නේ ඔය ප්‍රශ්නේ. මාසෙට රු 250,000 පඩි ගන්න එකෙක්, 36% වගේ rate එකක් දක්කවා tax වෙන එකනේ. (අවුරුද්දට tax එක රු 222,000 ක් වගේ)
    එකගයි මචන්. මේ වැඩිවීම ගොඩක් වැඩියි.
     
    • Like
    Reactions: NRTG and U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උන් ඕවා සල්ලි විදියට තියන් ඉන් නෑ බන්..ඉන්වෙස්ට් කරලත් ඉවරයි ඕවා
    අදාල තැන් වලට ඉල්ලීම් ගියානං ඔව්වා හොයාගන්න එක එච්චර දෙයක් නෙවෙයි බන්.
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුනාමි දවසේ ඉඳන් මේ වෙනකල් හොරාකාපුවා හොයාගෙන ඒ ටික අයකරගන්න එකෙන් පටන් ගන්න පුලුවන්. ගෙවන්න බැරිනම් දේපල වෙන්දේසි කරන්න පුලුවන්. මුකුත් නැත්නම් ආපහු කරන්න බැරිවෙන්න හිරේ යවන්න පුලුවන්.

    ඔය ටික කරනකල් කොච්චර ටැක්ස් ගෙව්වත් ඒවා එක එකාගෙ සාක්කුවලට වැටෙන එක නවතින්නෑ
    අනුරයීයා කරයි කිලා හිතන උදවිය වෙනුවෙන් විනාඩියක නිස්සබ්දතාවය,
    අනුරයියලා තමයි සුනාමි හොරාව ජනාදිපති කොලෙ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Election no more?? 🤭

    "මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකාවක එම රාජකාරි වලින් ඉල්ලා අස්වී තිබේ.

    එසේ ඉල්ලා අස්වීම ඇත්තේ පී.එස්.එම්. චාල්ස් මහත්මියයි.

    අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇත."
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අරගල ගූ හුත්තිලට හිකිල තියෙන්නෙ හිකිල, බදු 9% ගහපු මිනිහවනෙ පොන්න රැලට එපා උනේ, මම නම් මේ දින එනකන් උන්නෙ ඇගිලි ගැන ගැන, ලයිට් බිල ජල බිල එහෙම වැඩි වෙලා රුපියල පාකරපු ගමන් පට්ට හැෆී මට නම්.🤣🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුරයීයා කරයි කිලා හිතන උදවිය වෙනුවෙන් විනාඩියක නිස්සබ්දතාවය,
    අනුරයියලා තමයි සුනාමි හොරාව ජනාදිපති කොලෙ
    ගෝටා හොඳටම කරයි කියල අනාවැකි කියපු කෙනෙක් නේද ඔයා? කරන්ඩ හරි විනාස කරන්ඩ හරි දීලා බලන්ඩ ඉන්නෙ උන් විතරයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Anurayyage mahansiyata sorry wage😀

    මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකාවක එම රාජකාරි වලින් ඉල්ලා අස්වී තිබේ.

    එසේ ඉල්ලා අස්වීම ඇත්තේ පී.එස්.එම්. චාල්ස් මහත්මියයි.

    අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර ඇත
    Lanka c news
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,903
    113
    සේදවත්ත
    රටේ හැම එකාම බඩූ ගෙවන්න ඕනේ ආදායමක් නැතත් ගෙවන්න ඕනේ ඇග බද්ද. එකෙන් රටේම උන් වැඩ කරන්න එනවා . බදු ගෙවන්න බැරි උන් කමියුනිටි සවිස් වලට දාන්න කමියුනිටි සයිට් එකක් හදලා රටේ උන්ව හයර් කරන්න දානව . පොල් කඩන්න , තාර දාන්න , කොන්ක්‍රීට් දාන්න , බඩු අදින්න වගේ ඔඩ් ජොබස් ඩේලි. එකත් කරන්න බැරි උන්ව ගිහින් දුපතකට දානව සවයිව් කියලා 😂
     
    • Haha
    Reactions: IMMuhandiram