අලුත් unlimited packages බාවිතා කරන අය එන්න මෙහෙට

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    අලුතෙන් දුන්න unlimited packages බාවිතා කරන අය test results add කරන්න puluwan ද එක හැමෝටම වාසියක් වෙන්න පුළුවන්
    ඒවගේම පොඩි review එකක් දෙන්න පුලුවන්ද ?

    01 - ISP name
    02 - package
    03 - downloads test results - ( speedtest.net results දන්නා එපා මචන් ඒවා ISP ලා whitelist කරලා තියෙන්නේ . පුළුවන් නම් http://fast.com/ හෝ IDM එකෙන් direct link files එකක් downloads වෙන results එකක් දාන්න
    04 - your location
    05 - torrents ban කිරීම සහ telegram කිරීම නිසා ඔබට බලපෑමක් තිබේද ?
    06 - වෙනත් කරුණු හෝ අදහස්

    ස්තුතියි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777

    01 - SLT ADSL
    02 - Unlimited 2 (2Mbps)
    03 -

    Bitmeter OS
    IDM real time

    04 - Kurungala
    05 - Nope. Free torrent-to-direct services are dime a dozen
    06 -

    Youtube test
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පිස්සුද යකෝ ඔය ජරාව ගන්න. මේකේ දැනට එන ස්පීඩ් එකත් ස්ලෝව ගාගෙන හැමනෙනවා යුස් කරන උන්. ඕක අරන් හිකෙයි :lol:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Dialog 2 mbps ganna epa goo 7i
    1990+tax
    Youtube 720p wath balanna ba. Buffer wenawa.
    1990/- only. No tax. Tax are included in 1990/-.

    157B60AC-3329-4FE8-B051-F7F7A3C9367D.jpeg
     
    • Like
    Reactions: hi.dushan

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    threads deka thunak tibba mata mathaka widihata oka gana daala

    https://elakiri.com/threads/slt-unlimited-ගත්ත.1983199/
    me piliwelata dapu threads na

    godak aya torretns nathi nisa banala thiyenwa - anika area eka anuwa wens wenna puluwan 4G speed eka one atharam

    01 - ISP name
    02 - package
    03 - downloads test results - ( speedtest.net results දන්නා එපා මචන් ඒවා ISP ලා whitelist කරලා තියෙන්නේ . පුළුවන් නම් http://fast.com/ හෝ IDM එකෙන් direct link files එකක් downloads වෙන results එකක් දාන්න
    04 - your location
    05 - torrents ban කිරීම සහ telegram කිරීම නිසා ඔබට බලපෑමක් තිබේද ?
    06 - වෙනත් කරුණු හෝ අදහස්

    mewage piliwelakata ganna ona data

    01 - SLT ADSL
    02 - Unlimited 2 (2Mbps)
    03 -

    Bitmeter OS
    IDM real time

    04 - Kurungala
    05 - Nope. Free torrent-to-direct services are dime a dozen
    06 -

    Youtube test

    ehema dapu thread ekak nam dakke na mama machan
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    torrents ban karala nisa aragena wadak nathi nisa ganne naa ekakwath ban nathi ekak tiyenawa nam kiyanda
    eka echara hithanna epa machan

    apita torrents direct downlord karanna puluwan methods godak thiyenwa ne

    speed eka thama valuable

    Dialog 2 mbps ganna epa goo 7i
    1990+tax
    Youtube 720p wath balanna ba. Buffer wenawa.
    Fast.com results ekak danna puluwanda machan ?

    thawa puluwanm IDM ekan youtube video ekak downloads karana speed results ekak denna
    ------ Post added on May 6, 2021 at 9:37 PM

    Slt fibre unlimited 25mbps

    kra kyana kisima waradak na

    torrent use wenne na apita
    pulwaunm nam denna ko results review ekak

    IDM and fast.com ekan machan

    ------ Post added on May 6, 2021 at 9:38 PM

    meka mama baluwa super review thank you
    ------ Post added on May 6, 2021 at 9:39 PM