අලුත් Youtube Play UI එක හොඳද සිංහළු?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    මොකද්ද බන් මේ මගුල??? එපා වෙනව නෙහ්...
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ඔවානම් දන්නේ නැහැ , ඊයේ පෙරේදා ඉදන් එක පේළියකට වීඩියෝ 3ක් විතරක් පෙනන්න අරගෙන විසාල කරදරයක් වෙලා තියෙන්නේ