අපිට ඕනේ අලුත් ඉරක්
සහෝදරවරුනි ඔබලාට තේරෙන්නේ නැද්ද ශ්‍රී ලංකාවේ ජනාධිපති උන J.R.ජයවර්ධන ජනාධිපතිගේ ඉඳලා මෛත්‍රිපාල-රනිල් වික්‍රමසිංහ වෙනකන් ඉන්නේ නීලා කාස හොරු කල්ලියක් කියලා. මුන් දෙගොල්ලෝ තට්ටු මාරු ක්‍රමයට රටේ සම්පත් , ධනය හොරා කනවා. උන් පවුල් පිටින් සැප විඳිනවා. දුප්පතා හැමදාම දුප්පතා. සාමාන්‍ය ජනතාවට , කම්කරුවට ලැබුණු දෙයක් නැහැ. අපේ මෝඩ මිනිස්සු බහුතරයක් මේ දෙකොට්ටශයේ උන්ට කඩේ යනවා රෙදි නැතුව. මුන් මිනි මරනවා , රටේ ධනය කොල්ලා කනවා. අපේ උන් මහින්ද කියන පල් හොරාව එපා කියලා රනිල මෛත්‍රිව ගේනවා. උනුත් වෙන පාලකයෝ තරමට හොරකන් නොකලත් මහා බැංකුව හොරා කෑවා.
දැන් මුන් දෙගොල්ලෝ එකතු වෙලා විපත්තුව විනාශ කරනවා. මහින්ද මුලින්ම විපත්තු රක්ෂිත වනාන්තරය විදේශ රටවලින් ආපු ජිහාඩ් වැනි සංවිධානවලට ලියල දුන්නා. වර්තමාන රනිල්ගේ ආණ්ඩුව සද්ද නැතුව උන්ට ඕනේ දෙයක් කරගන්න කියලා බලන් ඉන්නවා. මේවට විරුද්ධ වෙන අපි ජාති වාදීන් ලෙස හංවඩු ගහනවා. මුන්ට ඕනේ චන්ද. මුන්ට ඕනේ රටේම වනාන්තර ටික හරි විනාශ කරලා චන්ද ටික අරගෙන බලයට ඇවිත් රටේ ධනය කොල්ල කන්න.
මෝඩ මිනිසුනේ මුන් දෙකොට්ටශයට කඩේ යන එක දැන්වත් නවත්තපල්ලා. මේ තට්ටු මාරු දේශපාලනය නතර කරලා අලුත් ඉරක් රටට අවශ්‍ය වෙනවා. ඒ සඳහා හොඳම කාලය මෙයයි. ඒ සඳහා අපි පෙළ ගැසෙමු.

Last edited:

..