අලුත්_ඉරක්

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
අපිට ඕනේ අලුත් ඉරක්

සහෝදරවරුනි ඔබලාට තේරෙන්නේ නැද්ද ශ්‍රී ලංකාවේ ජනාධිපති උන J.R.ජයවර්ධන ජනාධිපතිගේ ඉඳලා මෛත්‍රිපාල-රනිල් වික්‍රමසිංහ වෙනකන් ඉන්නේ නීලා කාස හොරු කල්ලියක් කියලා. මුන් දෙගොල්ලෝ තට්ටු මාරු ක්‍රමයට රටේ සම්පත් , ධනය හොරා කනවා. උන් පවුල් පිටින් සැප විඳිනවා. දුප්පතා හැමදාම දුප්පතා. සාමාන්‍ය ජනතාවට , කම්කරුවට ලැබුණු දෙයක් නැහැ. අපේ මෝඩ මිනිස්සු බහුතරයක් මේ දෙකොට්ටශයේ උන්ට කඩේ යනවා රෙදි නැතුව. මුන් මිනි මරනවා , රටේ ධනය කොල්ලා කනවා. අපේ උන් මහින්ද කියන පල් හොරාව එපා කියලා රනිල මෛත්‍රිව ගේනවා. උනුත් වෙන පාලකයෝ තරමට හොරකන් නොකලත් මහා බැංකුව හොරා කෑවා.

දැන් මුන් දෙගොල්ලෝ එකතු වෙලා විපත්තුව විනාශ කරනවා. මහින්ද මුලින්ම විපත්තු රක්ෂිත වනාන්තරය විදේශ රටවලින් ආපු ජිහාඩ් වැනි සංවිධානවලට ලියල දුන්නා. වර්තමාන රනිල්ගේ ආණ්ඩුව සද්ද නැතුව උන්ට ඕනේ දෙයක් කරගන්න කියලා බලන් ඉන්නවා. මේවට විරුද්ධ වෙන අපි ජාති වාදීන් ලෙස හංවඩු ගහනවා. මුන්ට ඕනේ චන්ද. මුන්ට ඕනේ රටේම වනාන්තර ටික හරි විනාශ කරලා චන්ද ටික අරගෙන බලයට ඇවිත් රටේ ධනය කොල්ල කන්න.

මෝඩ මිනිසුනේ මුන් දෙකොට්ටශයට කඩේ යන එක දැන්වත් නවත්තපල්ලා. මේ තට්ටු මාරු දේශපාලනය නතර කරලා අලුත් ඉරක් රටට අවශ්‍ය වෙනවා. ඒ සඳහා හොඳම කාලය මෙයයි. ඒ සඳහා අපි පෙළ ගැසෙමු.
 
Last edited:
  • Like
Reactions: Johnnie_Walker

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ȜMA X;23198933 said:
    කවුද ඉතින් උයා ඉල්ලන අලුත් ඉර? ඩෝන්ට් සේ සජිත් :rofl:

    474759091.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මූට අලුත් ඉරක් උදාකරගන්ඩ ඉඩ දීපල්ල බන් කෝචොක් නොකර..:lol::lol:ෆේක් එකක් එහෙම අලුතින් හදාගෙන කුණු බැනුම් අහගෙන කොච්චර නම් මහන්සි වෙනවද මූ...ඕන්න ඔහෙ අලුත් ඉර උදාකරගනී . :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙන්න මූට අලුත් ඉරක් උදාකරගන්ඩ ඉඩ දීපල්ල බන් කෝචොක් නොකර..:lol::lol:ෆේක් එකක් එහෙම අලුතින් හදාගෙන කුණු බැනුම් අහගෙන කොච්චර නම් මහන්සි වෙනවද මූ...ඕන්න ඔහෙ අලුත් ඉර උදාකරගනී . :P

    ජෙප්පෝ දැන් එන්නේ ගෑණු username හදන්..FB එකෙත් එහෙමයි..කුජීතයි:baffled:..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පෝ දැන් එන්නේ ගෑණු username හදන්..FB එකෙත් එහෙමයි..කුජීතයි:baffled:..

    මට නම් හිතෙන්නෙ මුන් ජෙප්පො නෙමේ බන් මුන් රනිලගෙ කික්කියො..රනිලගෙ උන්ට තමයි ඔය නoගි මල්ලි මානසිකත්වය තියෙන්නෙ..ඔය ජෙප්පො වගේ බොරුවට දගලල මහින්දලගෙ ගෝඨගෙ චන්ද කඩන්ඩ පුලුවන්ද බලන එකයි මුන් මේ කරන්නෙ..ඔය මුන් කියන අලුත් ඉර අර පොන්න රනිල.. :lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    Sirawata. Kohomath ekai ban jeppo kiyanne rathu ali ne:lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Ranil ui Mahind ai dennama wedak na thamai. Dennama horu rekagena inne.

    Hebei JVP karayo nan kohomath wedak na. Un thamai issara idanma me rate Strike kara kara, Wiplawa kara kara, Campus wala awul ethi karala rata walapallata edala demme.

    UNP/Pohottu/SLFP/JVP nethi aluth pakshayak ratata one
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඊයේ වෙච්ච දේට සැහෙන රිදිලා වගේ. අනේ අමන්ද මං ටිකක් ඊයේ සැර වැඩි උනාද කියලා.

    අලුත්_ඉරක් 05-13-2018 01:30 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho yanna .ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha

    ponnaya hangila rep kapala. fake hadan puka denne nathuwa real eken waren. unp karayo kohomath napunsakayo kiyala tho oppu kala :lol:
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    අලුත්_ඉරක් 05-13-2018 01:30 PM Pala huththo yanna ammata hukaganne nathuwa wesige putho yanna .ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha

    ponnaya hangila rep kapala. fake hadan puka denne nathuwa real eken waren. unp karayo kohomath napunsakayo kiyala tho oppu kala :lol:

    +11
     
    • Like
    Reactions: Silly point