අලුත්_එයාර්පෝර්ට් දෙකක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2017 - අපි දැන් සන්වර්ධනය පටන් ගන්නවා
    2018 - අපි දැන් සන්වර්ධනය පටන් ගන්නවා
    2019 - අපි දැන් සන්වර්ධනය පටන් ගන්නවා
    2020 - අපි සන්වර්ධනය කරගත්ත දැන් ඉතින් ගෙදර යනවා
     
    • Like
    Reactions: sidathsaumya

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරා පැරදුණ දවසේ ඉදන් උබත් අතාඇරියේ නැත්තේ දවසේ පඩියටද?මොනා උනත් හැබැයි උබනම් ටිකක් මොළයක් තියෙන වැදගත් එකෙක් අනිත් බයියොත් එක්ක බලනකොට.අනිත් උන් කොයි වෙලාවෙත් මුඩුක්කු වල උන් වගේ අමු තිත්ත කුණුහරුප කියාගත්ත ගමන්නේ.:D:D:D

    ප්‍රශ්නෙට උත්තරේ දීල නැත.
    තව පොඩි අතුරු ප්‍රශ්ණයක් තියෙනවා.... වේ වරාය 2 හැදෙන්න බොහෝදුරට ඉඩ ඇති ප්‍රදේශ මොනවාද?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ප්‍රශ්නෙට උත්තරේ දීල නැත.
    තව පොඩි අතුරු ප්‍රශ්ණයක් තියෙනවා.... වේ වරාය 2 හැදෙන්න බොහෝදුරට ඉඩ ඇති ප්‍රදේශ මොනවාද?

    පච වෙලා කියාගන්න දෙයක් නැතුව ඉන්නේ....

    #සදුන් බුවා >> රනිල් එබුවා
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    මේ තියන එව කරගෙන යන්න බැරුව විකුනනනව, නැත්තං එක එක රෙද්දවල් ගබඩා කරනව.
    ආයෝජන නෑ සල්ලි නෑ කියකිය චුරු චුරු ගාන එකා මේන් කියලම හදයි වරායවල් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබ ගාවට රනිල් රෑට රෑට ඇවිල්ල ඔය හාරන්නේ වරායක් වෙන්න ඇති නේද? :P:P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    ඒකෙ දැන් නැවුත් යන්න පුළුවන් කියල රට්ටු කියන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබලා වගේ අසහනකාරයෝ නිල් උනේ කොහොමද කියලත් කියපන්කො.:P

    මම මොන පාට උනත් පුකේ හම ගිහින් රතු වෙලා වන වෙලා නැහැ පුතේ
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    :D:D:D