අලුත්_එයාර්පෝර්ට් දෙකක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුත්_එයාර්පෝර්ට් දෙකක්

    අලුත් ගුවන්තොටුපල දෙකක් වරාය දෙකක් සමග අලුත් ආර්ථිකයක්!



    36-passing-19th-amendment-historic-victory-prime-minister-ranil-wickramasinghe-thanks-everyone-w.jpg


    වරප‍්‍රසාද ලබාගනිමින් ධනවතුන් මිලියන පන්සියයක් සිටින ලෝක වෙළදපොලට ඇතුළුවීමේ සටන වත්මන් රජය දැන් ආරම්භ කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. යුරෝපා වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කළ ආර්ථික සංවර්ධන ප‍්‍රමුඛතා යළි සැකසීම පිළිබද වැඩසටහනට කොළඹදි එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

    "මහනුවර ඉඳල හම්බන්තොට දක්වා එක ආර්ථික කලාපයක් කරනව. අලුත් ගුවන්තොටුපලවල් දෙකක් වරායවල් දෙකක් සමග අලුත් ආර්ථිකයක් ඇති වෙනව. වැඩකටයුතු කරන්නනම් ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ අතර උතුරු මැද ත්‍රිකුණාමලය දිහාත් බලනව.

    අපිට පුහුණුව අවශ්‍යයි. වෙළඳපොලක් අවශ්‍යයි. ආසියාව වටේටම අල්ලාගන්න ඕන. මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ආසියාව වටේම වෙළඳ පොල අල්ලගත්ත. අපිත් එහෙම බලන්න ඕන. ප්‍රධානම එක තමයි යුරෝපා සංගමය. අනිත් පැත්තෙන් ජපානෙ තියෙනව, චීනෙ තියනව, ඉන්දියාව තියෙනව. මෙතනට යනවනම් කර්මාන්ත දියුණු වෙනව, සංචාරකයින් එනව. මුල්‍ය සේවා දියුණු වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.



     
    • Like
    Reactions: Ne@

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පුකෙනුත් හිනා.. :angry::angry:
    මුගේ විහිලු කථා අහලා මෝඩ ටෝයියෝ රැවටිලා මේකෙත් දානවා. :angry::angry:
     
    • Like
    Reactions: hiranlahiru2015