අලුත්_එයාර්පෝර්ට් දෙකක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආර්ථිකේ හොදමදි නඩත්තු කරගන්න මුදල් නැ කියල ජෝන් ද සිල්වා එකත් විකුණන්න කැබිනට් එකක් දාලලු...... යන විදියට දෙකක්ම හදයි වගේ ලොක්කා....

    මම නම් කැමතියි බන් කෑලි කෑලි බදු දෙන්නේ නැතුව ලංකාවම අපි එක්කම බදු දෙනවා නම්
    එතකොටවත් කාලකන්නි දේශපාලුවන්ට මේක පාලනේ කරන්න බැරි වෙයිනේ
    සුද්දාගෙන් නිදහස ඉක්මනට ගත්ත එකයි ලොකුම වැරැද්ද
    :(:(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම නම් කැමතියි බන් කෑලි කෑලි බදු දෙන්නේ නැතුව ලංකාවම අපි එක්කම බදු දෙනවා නම්
    එතකොටවත් කාලකන්නි දේශපාලුවන්ට මේක පාලනේ කරන්න බැරි වෙයිනේ
    සුද්දාගෙන් නිදහස ඉක්මනට ගත්ත එකයි ලොකුම වැරැද්ද
    :(:(:(:(

    :yes::yes::yes:
    හොද උදාහරණයක් තියෙනව මචන්....
    අපෙ ගම් ප්‍රදේශයේ ගම් 2-3ක් සුද්දගෙ කාලෙ හොදම තේවතු තිබුනේ.... ඌ තේ වත්තේ සෙවණගස් හදල හොදට නඩත්තු කරා... ඉඩෝර කාලෙටත් දිය පාරවල් ගලන් යනවාලු....
    අපෙ කාලකන්නි සුද්ද ගිය ගමන් මේ වතු හෙංචයියන්ට බෙදල දුන්න...
    මිනිස්සු මුලින්ම ගස්ටික කපන් කෑවා....
    වතුටික කාන්තාර උනා.....
    දැන් තේ දලුත් නෑ..... කාන්තාර වගේ ..... වතුර හොයන් කිලෝ මීටර් 3-4 යනවා.....
    .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes::yes::yes:
    හොද උදාහරණයක් තියෙනව මචන්....
    අපෙ ගම් ප්‍රදේශයේ ගම් 2-3ක් සුද්දගෙ කාලෙ හොදම තේවතු තිබුනේ.... ඌ තේ වත්තේ සෙවණගස් හදල හොදට නඩත්තු කරා... ඉඩෝර කාලෙටත් දිය පාරවල් ගලන් යනවාලු....
    අපෙ කාලකන්නි සුද්ද ගිය ගමන් මේ වතු හෙංචයියන්ට බෙදල දුන්න...
    මිනිස්සු මුලින්ම ගස්ටික කපන් කෑවා....
    වතුටික කාන්තාර උනා.....
    දැන් තේ දලුත් නෑ..... කාන්තාර වගේ ..... වතුර හොයන් කිලෝ මීටර් 3-4 යනවා.....
    .

    කතා කරලා වැඩක් නෑ බන්
    පාලකයොන්ට කොන්ද පණ නෑනේ
    උන්ට ඕන සල්ලි විතරයි
    අපේ මිනිස්සුත් ගන්න දෙයක් නෑ බන්
    යුද්ද කාලෙත් හොදට තිබ්බ පන්සල් බුදුපිලිම දැන් කඩලා දානවනේ ඉතින්
    :(:(:(
    සුද්දා අපේ රටට ආවේ නැත්තම් මේ වෙද්දි තමයි කෝච්චි ලංකාවට ගෙන්නන්න ප්‍රොපෝසල් හදන්නේ
    :sorry::sorry::sorry::sorry::sorry:
    මට නම් දුක රේල්පාරවල් ටික ගැන
    තාම සුද්දා හදපු ටිකෙන් කිලෝමීටරයක් වත් දුරට පාර හදාගන්න බැරි උනානේ
    හොදට තිබ්බ රේල් පාරවල් ටිකත් කොට කලා මිසක්
    කතරගමට හදනවා කිව්වට තාම අතරමගනේ
    ඒකාලේ පට්ට දියණුවට තියෙන්න ඇති බන් ලංකාව
    මට මතකයි බොරැල්ලේ උමග හදන්න කලින්, පාර උඩ ට්‍රෑම් ගියපු පීලි තිබ්බා
    :(:(:(:(:(
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ උට්ටෝ මේවා.... තාම උබේ අම්ම පොලව තලනවද එයර්පෝර්ට් එකේ.... නෙදකින් බැල්ලිගේ පුතා:rofl::rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔන්න ගංජා වවලා අැමරිකාෙව පටවන්න යනවලු :shocked::baffled:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ.

    :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එයාර්පෝට් වලට මහන්සි වෙන්න එපා මයෙ දෙයියෝ.... හාල් පොල් ලුණු ටිකක් අඩු කරල දුන්නනම්.......