අලුත්_එයාර්පෝර්ට් දෙකක්

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    HardtofindQualifiedDouglasfirbarkbeetle-size_restricted.gif
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉදිරි වසර දෙකට අගමැතිගෙන් අලූත් සැලැස්මක්

    ග‍්‍රාමීය ප‍්‍රදේශ නඟා සිටුවීම අරමුණු කර ගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019 සහ 2020 යන වසරවලදී අඛණ්ඩව සිදු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන හා ගම්පෙරළිය වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ එම සැලැස්මට අනුව බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

    මීට අමතරව තවත් සංවර්ධන වැඩසටහන් රැසක් සිදු කරමින් ඇති බවද රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මඩකලපුව මන්මුනේපත්තු ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

    යුද්ධයට හසු වූ නැගෙනහිර වැනි ප‍්‍රදේශ දියුණු කිරීම සඳහා වෙනත් වැඩසටහන් ආරම්භ කර ඇති බවත්, එහි එක් අදියරක් ලෙස සංචාරක ව්‍යාපාරය දියුණු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඊට පහසුවක් ලෙස නැගෙනහිර පළාතේ සංචාරක ගුවන් සේවයක් ක‍්‍රියාත්මක කරන බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

    http://nethnews.lk/article/56692
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තියෙන ගුන්තොතොටුපලයි වාරයයි තියා ගන්න බැරි උන මෝඩයා. අලුත් ඒවා හදන්න කතාව
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තියෙන ගුන්තොතොටුපලයි වාරයයි තියා ගන්න බැරි උන මෝඩයා. අලුත් ඒවා හදන්න කතාව

    ඒවා විකුනලා. කුරුදු වගා කරලලු අලුත් එයාපෝට් හදන්නේ :rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් එයාපෝට් දෙක සිරිකොතේ දාගන්න කියපං පොන්ස්.:lol::lol: