අලුත්_කාරය

මෙන්න මගේ අලුත් කාර් එක උඹලට කොහින්ද මේවා.:rofl::rofl::rofl:

main.jpg

1.jpg

2.jpg

4.jpg
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මාත් දාන්නද මගේ ෆෙරාරියේ,බුගාටියේ,ලම්බෝගිනියේ ෆොටෝ ටිකක් :D:D
කෙල්ලෝත් එක්ක ස්විමින්ග් පූල් එකේ ආතල් ගත්තු ඒවා ටිකක්.:love::love:

උඹේ කටු ෆෝර්ඩ් බෙලෙක්කේ කැලේ ඒවාට.:D:D
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාත් දාන්නද මගේ ෆෙරාරියේ,බුගාටියේ,ලම්බෝගිනියේ ෆොටෝ ටිකක් :D:D
    කෙල්ලෝත් එක්ක ස්විමින්ග් පූල් එකේ ආතල් ගත්තු ඒවා ටිකක්.:love::love:

    උඹේ කටු ෆෝර්ඩ් බෙලෙක්කේ කැලේ ඒවාට.:D:D

    oka oa wahane mokakda kiyalawat danne ne :D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    මාත් දාන්නද මගේ ෆෙරාරියේ,බුගාටියේ,ලම්බෝගිනියේ ෆොටෝ ටිකක් :D:D
    කෙල්ලෝත් එක්ක ස්විමින්ග් පූල් එකේ ආතල් ගත්තු ඒවා ටිකක්.:love::love:

    උඹේ කටු ෆෝර්ඩ් බෙලෙක්කේ කැලේ ඒවාට.:D:D

    :D :D :rofl: :lol:
     
    මාත් දාන්නද මගේ ෆෙරාරියේ,බුගාටියේ,ලම්බෝගිනියේ ෆොටෝ ටිකක් :D:D
    කෙල්ලෝත් එක්ක ස්විමින්ග් පූල් එකේ ආතල් ගත්තු ඒවා ටිකක්.:love::love:

    උඹේ කටු ෆෝර්ඩ් බෙලෙක්කේ කැලේ ඒවාට.:D:D

    ෆෙරාරි, බුගාටි, ලැම්බෝ උඹ පදින්නේ ස්විමින්ග් පූල් එකේද?:rofl::rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ෆෙරාරි, බුගාටි, ලැම්බෝ උඹ පදින්නේ ස්විමින්ග් පූල් එකේද?:rofl::rofl::rofl:

    නැ
    අයි එක කියවල බලහන්
    කෙල්ලොත් එක්ක ස්විමින්ග් පූල් එකේ ආතල් ගත්තු ඒවා. වෙනමයි

    වාහන ටිකේ වෙනම ෆොටෝ දාන්නද කියල ඇහුවේ.වාහන ඉතින් ගරාජ් එකේ තමයි දාලා තියෙන්නේ,
    (මන් කිවේ ගෙදර වාහන පාර්ක් කරලා තියෙන ගරාජ් එක)
     
    ඔව් ඉතින් වාහන තිබුනට උඹට ලයිසන් තියෙන එකක්යැ. :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් ඉතින් වාහන තිබුනට උඹට ලයිසන් තියෙන එකක්යැ. :lol::lol:

    ලයිසන් ඕනේමද බන් වාහන පදින්න
    ලයිසන් නම් තියෙනවා.
    දැන් කියපන් එක bike licence විතරක් තියෙන එකක් කියල.:growl::growl:
     
    උඹ දාන්න කලින් උඹ ෆෙරාරි එක පදින ෆොටෝ එකක් හම්බුනා, උඹ කියන්නේ මේ ෆෙරාරි වෙන්ටෑ.

    1131-ferrari-bike.jpg